රේඩියන්ට් එකට ගිහින් ආව

AnuradhaRa

Well-known member
  • අම්මයි තාත්තයි මායි තුන්දෙනාම ගියා
    95000 කාචෙ දානව

    තව මල්ටිෆෝකස් එකක් තියෙනව
    180000 ක් කිව්ව
    ඒක දැම්මට කණ්නාඩිත් දාන්න වෙන වෙලාවල් තියෙනව කිව්ව සමහර වෙලාවට

    ඇමරිකන් කාච නෑනෙ

    ඊශ්‍රායෙල් කාචයක් තමා තේරුවෙ

    අර ඇහේ කැපුමෙ කතාව ඇත්ත. කැපුම අඩු වෙන්න අඩුවෙන්න ගාණ ටිකක් වැඩියි
     

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    ඔය කොහෙද? අවුරුද්දකට උඩදි වගේ අම්මගෙයි තාත්තගෙයි දෙන්නගෙම දාල දුන්න එක ඇහැකට 78000 උනේ golden key එකේ ඩොක්ට සාලිය පතිරන කලේ.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ඔය කොහෙද? අවුරුද්දකට උඩදි වගේ අම්මගෙයි තාත්තගෙයි දෙන්නගෙම දාල දුන්න එක ඇහැකට 78000 උනේ golden key එකේ ඩොක්ට සාලිය පතිරන කලේ.
    ඔව් බං මේකෙ ගාණ ටිකක් වැඩියි
    අපිට දුර යන්න බෑ බං. අම්මට අමාරුයි. එයාගෙ අර බැලන්ස් අවුල නිසා මට හෙන බයයි
    අපි මීගමුවෙ
    දඩුගම රේඩියන්ට් එක ළගයි ඉතිං අපට

    ගෝල්ඩන් කී එක තියෙන්නෙ රාජගිරියෙ නේද..
    මං ඒකටත් ගිහින් තියෙනව කට්ටියක් එක්ක
    එයාලගෙත් වයසක ජෝඩුවටම දැම්ම කාච දෙකක්
     
    Last edited:
    • Like
    Reactions: Tea Boy

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඔව් බං මේකෙ ගාණ ටිකක් වැඩියි
    අපිට දුර යන්න බෑ බං. අම්මට අමාරුයි. එයාගෙ අර බැලන්ස් අවුල නිසා මට හෙන බයයි
    අපි මීගමුවෙ
    දඩුගම රේඩියන්ට් එක ළගයි ඉතිං අපට

    ගෝල්ඩන් කී එක තියෙන්නෙ රාජගිරියෙ නේද..
    මං ඒකටත් ගිහින් තියෙනව කට්ටියක් එක්ක
    එයාලගෙත් වයසක ජෝඩුවටම දැම්ම කාච දෙකක්
    aye giya weleka ethana photo ekak dapan.