රේඩියෝ ධර්ම දේශනා
ධර්ම දානය උතුම්ම දානයයි.
ඔබගේ මිය ගිය ඥාති, හිත මිත්‍රාදීනට පින් පිණිස ලොව පුරා වෙසෙන බෞද්ධ ජනතාවට ශ්‍රවනය කරණු පිණිස ධර්ම දේශනාවකට දායක වෙන්න.
ශ්‍රී ලංකා ගුවන් විදුළි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් දිනපතා පෙරවරු 8.00ට විකාශනය වන ධර්ම දෙශනාවන්ට දායක වන්න. ධර්ම දානයේ මහා කුසල් සම්භාරය ඔබේත්, ඒ පින් අනුමෝදන් වූ අයගේත් සසර ගමනේ විමුක්තියට හේතු වේවා.
මේ ධර්ම දේශනාවට දායක වීමට ඔබත් කැමතිද ;
එසේ නම්, දම් දේශනාවට ඔබ කැමති දිනට සති එකහමාරකට පෙර ගුවන් විදුළි සංස්ථාවේ ආගමික අංශයට පැමිණ හෝ ඕනෑම ලංකා බැන්කු ශාඛාවකට රු. 6000ක් ගෙවීමෙන් දායක විය හැක. මෙහිදී මියගිය ඔබේ නෑ හිතමිතුරන් 4 දෙනෙකු සඳහා පින් අනුමෝදන් කරනු වස් නම් සඳහන් කල හැක.
වැඩි විස්තර සඳහා : ශ්‍රී ලංකා ගුවන් විදුළි සංස්ථාවේ 011-2697140 දුරකථන අංකය අමතන්න
ධර්ම දෙශනාවේ වෙබ් ලිපිනය: http://220.247.227.1/live (දිනපතා පෙරවරු 8.00ට)
-------------------
මුදල් ගෙවීමේ ක්‍රම:
සසරින් එතෙර වනු කැමැත්තන් සඳහායි.
තෙරුවන් සරණයි

- කොළඹ SLBC පරිශ්‍රයේ, ආගමික අංශයට ගොස් භාර දීම.
- ගුවන් විදුළි සංස්ථා බැංකු ගිණුමට බැර කිරීම:
බැංකුවේ නම හා ශාඛාව : ලංකා බැංකුව, ටොරින්ටන් ශාඛාව
ගිණුම : 2323339
මුදල: රු 6000/=
මෙලෙස මුදල් ගෙවූ පසු, bank slip එකත් සමග පහත තොරතුරු SLBC එකට FAX කරන්න:
A4 කොලේක ලියන්න:
> දායකත්වය දරන්නාගේ නම> ලිපිනය> දුරකථන අංකය> ධර්ම දේශනාවට දායකත්වය අවශ්‍ය දිනය> ධර්ම දේශනාව කැමති වේලාව (උදේ 8.00 හො රාත්‍රී 8.00)> පින් පමුණුවන / සෙත් පතන අය 4 දෙනෙකුගේ නම්
බෑන්ක් ස්ලිප් හා ඉහත තොරතුරු FAX කල යුතු අංකය: 0112694341
ඉන්පසු ආගමික අංශය අමතා FAX එක ලද බව තහවුරු කර ගන්න : 0112697140
සසරින් එතෙර වනු කැමැත්තන් සඳහායි.
තෙරුවන් සරණයි
Last edited: