රේනෝ_සිල්වා අවයව දන්දෙයි

ManjuT

Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ඔය දන් දීම කරපු කී දාහක් මේ රටේ ඉන්නවද? හරිම දුර්ලභ දෙයක් වගේනේ මේ කියව්න්නේ. කරපු වැඩේ හොඳයි තමයි. ඒ වුනාට මේ රටට මෙයාගෙන් වෙන සේවය කවුරුත් දන්නවනේ.