රේප් කරන්න ගිහින් ගුටිකෑම

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
රේප් කරන්න ගිහින් ගුටිකෑම

අපි කවුරුත් දන්න ඉන්දියාවේ තමයි මේ වෙනකොට වැඩියෙන්ම ස්ත්‍රී දූෂණ සිදුවෙමින් පවතින්නේ. ඒකට හොදම උදාහරණය තමයි පසුගිය මාස කීපයේම ඉන්දියාවේ එක දිගට සිදුවුනු පැහැර ගෙන ගොස් දූෂණය කිරීම් සමුදාය හා දූෂණය කර එල්ලා මරූ සිද්ධිදාමය.

ඒ විදියට කාන්තාවන්ව දූෂණය කරන්න හැදුව කීප දෙනෙක්ව අල්ල ගන්න ඉන්දියාවේ ගම්මානයක පිරිසක් සමත් වුනා. ඒ අයව ගස් බැදලා දෙන්න ඕනි උපරිම විදියේ දඩුවම් දෙන වීඩියෝවක් මේ වෙනකොට අන්තර්ජාලයට නිකුත්වෙලා. බලන්න කොහොමද වදින සෙරෙප්පු පාරවල්, කොහු පාරවල් ටිකේ සැර කියලා. මෙහි විශේෂත්වය තමයි බැදලා මේ විදියට දඩුවම් දෙන අයගෙන් වැඩි පිරිස කාන්තාවයි වීමයි.





මේ වෙනකොට ඉන්දියාවේ මේ නොමනා ක්‍රියාවෙන් බේරෙන්න පුලුවන් විවිධ ඇදුම් පැලදුම් නිර්මාණය කරලා තියෙනවා වගේම රජයෙන් දැඩි නීති ගෙන ඒමටත් කටයුතු කරලා තියෙනවා.
~~~~

හැබැයි මම නම් කියන්නේ මීටවඩා ගහන්න ඕන, මේ ගෑණු ගහන්නේ හෙමින් :rolleyes:
 
  • Like
Reactions: white lion

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    හැබැයි මම නම් කියන්නේ මීටවඩා ගහන්න ඕන, මේ ගෑණු ගහන්නේ හෙමින්
    e unata india we oya rape wena pethi wala genu godak modai ban balapanko mun unath gon harak wagene penne
     

    white lion

    Member
    Sep 8, 2013
    885
    98
    0
    kandy
    හැබැයි මම නම් කියන්නේ මීටවඩා ගහන්න ඕන, මේ ගෑණු ගහන්නේ හෙමින්
    :yes::yes::yes: ow machan dennai thibbe meeta wada
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඉන්දියාව කියන්නේ අපායක් වගේ රටක්නේ බන්. ලංකාව හොදයි කියල හිතෙනව දාහකින්
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    ඉන්දියාව කියන්නේ අපායක් වගේ රටක්නේ බන්. ලංකාව හොදයි කියල හිතෙනව දාහකින්

    එත් ඔහොම කරන්න ඕනා බන්, හරි නම් ඇට දෙකෙන් එල්ලලා ගහන්න ඕනා rapist ලව
     
    Last edited:

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ඉන්දියාවේ කෙල්ලන්ට නරකම තැනක් බන් දැන්
    බලපන් දවස ගානේ එක එක ඒවා එලියට එනවනේ
    මෝඩි සර්කාර් මහත්තයට ඕව නවත්තන්න පුළුවන් උනොත් හොඳයි
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉන්දියාව කියන්නේ අපායක් වගේ රටක්නේ බන්. ලංකාව හොදයි කියල හිතෙනව දාහකින්
    වගේ නෙමෙයි බං අපායක් තමයි.. සමහර මිනිස්සු ජීවත් වෙන හැටි දැක්කම එපා වෙනවා..
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මේ බං කිතිකවනව වගේනේ ගහන්නෙ.. ඔහොම ගහලා හරියන්නෑ..

    :rofl::rofl:

    වගේ නෙමෙයි බං අපායක් තමයි.. සමහර මිනිස්සු ජීවත් වෙන හැටි දැක්කම එපා වෙනවා..

    aniwa ban. maha kalakannima ratak :yes::yes: