රේප් කිරීම(not 18+ (18-) )

  • Jul 6, 2012
    10,690
    2,911
    113
    මේ නූල දාන්න හිතුවෙ ගිය සතියේ එළකිරියට ආපු අළුත් සාමාජිකයෙක් විසින් ත්‍රෙඩ් එකකදි කරපු post එකක් නිසා.මේක ත්‍රෙඩ් එකක් විදිහට දාන්න කියලා හිතුවෙ මොකද මමත් එළකිරියට ආපු දවස් වල ඔය ගොං වැඩේම කරපු නිසා.මොකක් ද මේ ගොං වැඩේ:confused::confused::confused:

    කොටින්ම කිව්වොත් අපි එළකිරියේදි හඳුන්වන රේප් කිරිල්ල හෙවත් Rep system එක හෙවත් Reputation system එක
    .
    මට මේ වෙනකොට ඒ සිද්ධියට සම්බන්ධ එළකිරි සාමාජිකයා කවුද කියලා නම් මතක නැහැ.ඒත් ඔහු එළකිරියට ඇවිත් තිබුනෙත් අගෝස්තු මාසෙ,අඩුම ගානෙ පෝස්ට් 1000ක් වත් සම්පූර්ණ නොකරපු සාමාජිකයෙක්.ඒත් ඔහු මම මේ කියන්නට යන ත්‍රෙඩ් එකේදී Rep 7+ කියලා පෝස්ට් එකක් දැම්මා.එතනදි එළකිරියෙ තවත් සහෝදරයෙක් මේ ගැන දැකලා ඒකට Quote post එකක් දාපු නිසා දැන් ඒ මුල් එක කරපු සහෝදරයා මේ වරද හදාගෙන ඇති කියලා හිතනවා.:):):)
    ඒත් මම එළකිරියට ආපු දවස් වලත් ඔය ගොං වැඩේම කරා.ඒත් ඒ දෙතුන් පාරක් නෙමෙයි.මට මතක විදිහට සැප්තැම්බර් මුල දි තව කොල්ලෙක්ගෙ ත්‍රෙඩ් එකක් බලලා හැදෙනකංම මේ ගොං වැඩේ කරා.ඒ දවස් වල මාව චා කරලවත් මේ වැඩේ හරිගස්සවන්න කියලා මොන සාමාජිකයෙක්වත් මම දාපු පෝස්ට් ගණනවත් ආපු අවුරුද්දවත් ගැන බලලා තිබුනෙ නෑ.ඒ නිසාමද කොහෙද මෙච්චර කාලයක් ඒ දේ ගැන මම හිතාගෙන හිටියෙ වැරදියට.
    බුකියෙ ඉඳලා එළකිරියට එකපාරටම බැස්සම ලොකු වෙනසක් තේරෙනවා.එළ කොල්ලො සෙට් එකක්(කෙල්ලොත් නැතුවාම නෙමෙයී)හොඳ යාලුවො සෙට් එකක් ඉන්නවා
    .:yes::yes::yes::love:

    මම මුළින් හිතුවෙ රෙප් කියන්නෙ යම් අගය
    කිරීමකට කොමෙන්ටුවක් විතරයි කියලා.ඒත් මම හිතුවෙ නෑ ඒකට Rep Power හෙවත් යම් Rank කිරීමක් තියනවා කියලා.ත්‍රෙඩ් එක බලලා උඩ පෝස්ට් කරපු දෙතුන් දෙනෙක් ගෙ කොමෙන්ටු බලලා ඊට ආසන්න කොමෙන්ටුවක් දාන්න තමයි බැලුවෙ.ඒක නිසා මගේ මුල් පෝස්ට් බැලුවොත් Rep +++,Rep 6+ ,Rep 7+ කියලා ඇති ඕනතරම්.
    ඒත් දැන් මම ඒ වරද හදාගෙන ඉන්නෙ. අද මම මේ නූලෙන් කියලා දෙන්න යන්නෙ හරියට රෙපක් දාන්නෙ කොහොමද කියලා,නැත්තං අර කියනවත් වගේ පොලිසියට අහුවෙන්නෙ නැතුව රේප් කරන්නෙ කොහොමද කියලා
    :):):lol:

    ඔයාට රෙප් දාන්න ඕන පෝස්ට් එකේ දකුණු පැත්තෙ උඩ කෙළවරේ ඇති Karma කියලා button එකක්.:cool:

    23jmywj.jpg


    එතන Click කරන්න.ඊට පස්සෙ එතනදි එකතු කරන්න ඕන +Rep එකක් නම් I approve click කරලා Add reputation දෙන්න.එහෙමත් නැත්නම් -Rep නම් I disapprove select කරලා Add Reputation දෙන්න.
    :oo::cool::cool::cool:

    hrcui0.jpg


    එක ගැන මට යමක් කියන තියනවා.රෙප් අගය එකතු වෙන ක්‍රම දෙකක් තියනවා.
    ඒ කියන්නෙ එළකිරි සාමාජිකයකුට වසරක් පාසා එක් Rep ළකුණක් ලැබෙනවා.එමෙන්ම සෑම පෝස්ට් 25000 කටම වරක් තවත් Rep ළකුණක් ලැබෙනවා.Rep අගයක් එකතු වෙන්න පටන් ගන්න තැන ගැන නම් මට හරි මතකයක් නෑ.නමුත් මුල් පෝස්ට් යම් සීමාවක් තුළ මුල් Rep ළකුණ ලැබෙනවා
    .:):eek::eek::)

    මේක බලලාවත් මම කළ ගොන් කම තව එකෙක් හෝ එකියෙක් නොකරනු ඇතැයි සිතමි:lol::lol::lol:
     
    Last edited:

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    එළකිරි කොල්ලෙක්;13662958 said:
    ඒ කියන්නෙ එළකිරි සාමාජිකයකුට වසරක් පාසා එක් Rep ළකුණක් ලැබෙනවා.එමෙන්ම සෑම පෝස්ට් 25000 කටම වරක් තවත් Rep ළකුණක් ලැබෙනවා.Rep අගයක් එකතු වෙන්න පටන් ගන්න තැන ගැන නම් මට හරි මතකයක් නෑ.නමුත් මුල් පෝස්ට් යම් සීමාවක් තුළ මුල් Rep ළකුණ ලැබෙනවා.:):eek::eek::)


    machan post 1000kata neme rep ekak add wenne ?
     

    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    ඔය වරදම මමත් කලා මචෝ මුල් දවස්වල මෙක ප්‍රයෝජනවත් වෙයි අළුත් අයට යමක් ඉගෙන ගන්න.:)
     
    • Like
    Reactions: madawa_1
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    machan post 1000kata neme rep ekak add wenne ?
    නැතිලු මචං මම ඒකත් දැන ගත්තෙ ත්‍රෙඩ් එකකදි.එතනදි උදාහරණෙට අරගෙන තිබුනෙ Wolverine GTR.එයාගෙ රෙප් පවර් එක ගැන එතනදි කතා කරලා තිබුනා.ඒක නිසා තමයි හොඳට මතක 25000 කට සැරයක් තමයි.:):)
     

    kingdewi

    Well-known member
  • එළකිරි කොල්ලෙක්;13662974 said:
    රෙප් 7 කියන එක හරි මචන් මම හිත්න්නෙ + එකෙන් කියන්නෙ +ve රෙප් එකක් කියලා:):)

    ඔවු මචන් +7 කියන්නෙ පොසිටිවු රෙප් හතක්
    -7 කිවුවොත් නෙගටිවු රෙප් හතක්
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    එළකිරි කොල්ලෙක්;13662979 said:
    නැතිලු මචං මම ඒකත් දැන ගත්තෙ ත්‍රෙඩ් එකකදි.එතනදි උදාහරණෙට අරගෙන තිබුනෙ Wolverine GTR.එයාගෙ රෙප් පවර් එක ගැන එතනදි කතා කරලා තිබුනා.ඒක නිසා තමයි හොඳට මතක 25000 කට සැරයක් තමයි.:):)


    ado mage rep power eka 1i ban e kiyanne 25000k hari awurudak yanakam hari meka wens wenne na kiyana ekada ? :shocked::shocked::shocked::shocked:
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    බදුරු;13662966 said:
    oya kiyapu eka hari machan

    eth mata hitha ganna bari rep 7+ kiyanne mokadda kiyala

    ඔය වරදම මමත් කලා මචෝ මුල් දවස්වල මෙක ප්‍රයෝජනවත් වෙයි අළුත් අයට යමක් ඉගෙන ගන්න.:)

    :oo: අදමයි දන්නෙ.. ටී.ඇෆ්.ඇස් බ්‍රෝ..

    මට දැන්නම් තේරුනා හොදටම:):):)

    11.gif
    11.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එතොට ේ බට්න් එකට ොකක්ද කියන්නෙ..? :eek:
    attachment.php

    තෑන්ක්ස් මචං.. වටින ලිපිය.. රෙප් කලින් දීලා..:)
     

    Attachments

    • Capture.JPG
      Capture.JPG
      11.7 KB · Views: 108

    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    බොහෝම ස්තූතියි බන් දැනුවත් කලාට....අද තම ඔය සන්සිද්ධිය දැනගත්තේ....... :yes::yes::yes: