මේ නූල දාන්න හිතුවෙ ගිය සතියේ එළකිරියට ආපු අළුත් සාමාජිකයෙක් විසින් ත්රෙඩ් එකකදි කරපු post එකක් නිසා.මේක ත්රෙඩ් එකක් විදිහට දාන්න කියලා හිතුවෙ මොකද මමත් එළකිරියට ආපු දවස් වල ඔය ගොං වැඩේම කරපු නිසා.මොකක් ද මේ ගොං වැඩේ

කොටින්ම කිව්වොත් අපි එළකිරියේදි හඳුන්වන රේප් කිරිල්ල හෙවත් Rep system එක හෙවත් Reputation system එක.
මට මේ වෙනකොට ඒ සිද්ධියට සම්බන්ධ එළකිරි සාමාජිකයා කවුද කියලා නම් මතක නැහැ.ඒත් ඔහු එළකිරියට ඇවිත් තිබුනෙත් අගෝස්තු මාසෙ,අඩුම ගානෙ පෝස්ට් 1000ක් වත් සම්පූර්ණ නොකරපු සාමාජිකයෙක්.ඒත් ඔහු මම මේ කියන්නට යන ත්රෙඩ් එකේදී Rep 7+ කියලා පෝස්ට් එකක් දැම්මා.එතනදි එළකිරියෙ තවත් සහෝදරයෙක් මේ ගැන දැකලා ඒකට Quote post එකක් දාපු නිසා දැන් ඒ මුල් එක කරපු සහෝදරයා මේ වරද හදාගෙන ඇති කියලා හිතනවා.

ඒත් මම එළකිරියට ආපු දවස් වලත් ඔය ගොං වැඩේම කරා.ඒත් ඒ දෙතුන් පාරක් නෙමෙයි.මට මතක විදිහට සැප්තැම්බර් මුල දි තව කොල්ලෙක්ගෙ ත්රෙඩ් එකක් බලලා හැදෙනකංම මේ ගොං වැඩේ කරා.ඒ දවස් වල මාව චා කරලවත් මේ වැඩේ හරිගස්සවන්න කියලා මොන සාමාජිකයෙක්වත් මම දාපු පෝස්ට් ගණනවත් ආපු අවුරුද්දවත් ගැන බලලා තිබුනෙ නෑ.ඒ නිසාමද කොහෙද මෙච්චර කාලයක් ඒ දේ ගැන මම හිතාගෙන හිටියෙ වැරදියට.
බුකියෙ ඉඳලා එළකිරියට එකපාරටම බැස්සම ලොකු වෙනසක් තේරෙනවා.එළ කොල්ලො සෙට් එකක්(කෙල්ලොත් නැතුවාම නෙමෙයී)හොඳ යාලුවො සෙට් එකක් ඉන්නවා.

මම මුළින් හිතුවෙ රෙප් කියන්නෙ යම් අගය
කිරීමකට කොමෙන්ටුවක් විතරයි කියලා.ඒත් මම හිතුවෙ නෑ ඒකට Rep Power හෙවත් යම් Rank කිරීමක් තියනවා කියලා.ත්රෙඩ් එක බලලා උඩ පෝස්ට් කරපු දෙතුන් දෙනෙක් ගෙ කොමෙන්ටු බලලා ඊට ආසන්න කොමෙන්ටුවක් දාන්න තමයි බැලුවෙ.ඒක නිසා මගේ මුල් පෝස්ට් බැලුවොත් Rep +++,Rep 6+ ,Rep 7+ කියලා ඇති ඕනතරම්.
ඒත් දැන් මම ඒ වරද හදාගෙන ඉන්නෙ. අද මම මේ නූලෙන් කියලා දෙන්න යන්නෙ හරියට රෙපක් දාන්නෙ කොහොමද කියලා,නැත්තං අර කියනවත් වගේ පොලිසියට අහුවෙන්නෙ නැතුව රේප් කරන්නෙ කොහොමද කියලා

ඔයාට රෙප් දාන්න ඕන පෝස්ට් එකේ දකුණු පැත්තෙ උඩ කෙළවරේ ඇති Karma කියලා button එකක්.
එතන Click කරන්න.ඊට පස්සෙ එතනදි එකතු කරන්න ඕන +Rep එකක් නම් I approve click කරලා Add reputation දෙන්න.එහෙමත් නැත්නම් -Rep නම් I disapprove select කරලා Add Reputation දෙන්න.

එක ගැන මට යමක් කියන තියනවා.රෙප් අගය එකතු වෙන ක්රම දෙකක් තියනවා.
ඒ කියන්නෙ එළකිරි සාමාජිකයකුට වසරක් පාසා එක් Rep ළකුණක් ලැබෙනවා.එමෙන්ම සෑම පෝස්ට් 25000 කටම වරක් තවත් Rep ළකුණක් ලැබෙනවා.Rep අගයක් එකතු වෙන්න පටන් ගන්න තැන ගැන නම් මට හරි මතකයක් නෑ.නමුත් මුල් පෝස්ට් යම් සීමාවක් තුළ මුල් Rep ළකුණ ලැබෙනවා.

මේක බලලාවත් මම කළ ගොන් කම තව එකෙක් හෝ එකියෙක් නොකරනු ඇතැයි සිතමි

Last edited: