රේප් පවර් එක

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    රේප් අගය 5ක් වෙලා.....දැන් හැමෝටම 5 ගානේ දෙන්නම්...... මේ මාසේ 26 වෙනිදට එලකිරියට ඇවිල්ල අවුරුදු 5ක් වෙනවා.... මුලින් එන්න වෙලාව තිබ්බේ නෑ 2013 තමා මුලින්ම ලොග් උනේ.....

    ඉතින් මට රේප් දුන්න හැමෝටම ගොඩක් ස්තුතියි......
    :yes::yes::yes:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    සුභපැතුම්..
    42+

    හෙන ගහන්න මූසල බල්ලෝ උඹට 42ක් තියෙනවද?
    තොගේ පාස්වර්ඩ් එක නැති වෙලාම පලයං..
    Gt අතින් අත වැරදිලා හරි තොගේ රෙප් කවුන්ට් එක සීරෝ වෙලාම පලයං..:rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හෙන ගහන්න මූසල බල්ලෝ උඹට 42ක් තියෙනවද?
    තොගේ පාස්වර්ඩ් එක නැති වෙලාම පලයං..
    Gt අතින් අත වැරදිලා හරි තොගේ රෙප් කවුන්ට් එක සීරෝ වෙලාම පලයං..:rofl:
    :eek::eek:
    මොකක්ද යකෝ ඒ කියපු අලුගුත්තේරු කතාව..
    :growl:

    11.gif
     
    • Like
    Reactions: AWRUDUKUMARA

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    පින්සිද්ද වේවා පුතී!:D කට්ටිය පොලින් පනින්න එපා අපේ පුතාගේ පොසොන් දන්සැලට එන්න
     
    • Like
    Reactions: shameera89

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    පින්සිද්ද වේවා පුතී!:D කට්ටිය පොලින් පනින්න එපා අපේ පුතාගේ පොසොන් දන්සැලට එන්න

    අන්කල් කැත වැඩ කරන්න එපා පෝලින් පනින එක කැත වැඩක් කියලා කියලා දිලා නැද්ද කවුරැවත්:angry::angry:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    පින්සිද්ද වේවා පුතී!:D කට්ටිය පොලින් පනින්න එපා අපේ පුතාගේ පොසොන් දන්සැලට එන්න

    අන්කල් කැත වැඩ කරන්න එපා පෝලින් පනින එක කැත වැඩක් කියලා කියලා දිලා නැද්ද කවුරැවත්:angry::angry:

    මොකද්ද මිනිහෝ මේ වැඩේ තේරුම..:rofl:
     
    පින්සිද්ද වේවා පුතී!:D කට්ටිය පොලින් පනින්න එපා අපේ පුතාගේ පොසොන් දන්සැලට එන්න
    :love:

    අන්කල් කැත වැඩ කරන්න එපා පෝලින් පනින එක කැත වැඩක් කියලා කියලා දිලා නැද්ද කවුරැවත්:angry::angry:
    යකෝ දැන් පොසොන්, ආයෙ ගිහින් මුල ඉදන් වරෙන්

    කෝ අනිකා:D
     
    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    :love:

    යකෝ දැන් පොසොන්, ආයෙ ගිහින් මුල ඉදන් වරෙන්

    කෝ අනිකා:D

    කවුද අයියේ අනිකා කිවුවේ මගේ කෑල්ලද එයා එලකිරියේ නෑ:sorry::confused: