රේරුකානේ චන්දවිමල මහ නාහිමිගේ දහම් පොත්
රීපෝස්ට් නම් සමා වෙන්න..
ඔන්න වෙසක් මාසේ වත් ඔය දහජරා වැඩ අතෑරලා හරියට ධර්මය අවබෝධ කරගෙන පිනක් කරගෙන ඉන්න මෙන්න මගේ ගානේ වෙසක් උත්සව වෙනුවෙන් රේරුකානේ චන්දවිමල මහ නාහිමිගේ දහම් පොත්.. තමුන්ට දැන්ම නිවන් දකින්න ඕන නෑ කියලා හිතෙනවානම් තමුන්ගේ අම්මලා තාත්තලාට හරි කාට උනත් කමක් නෑ..මේ pdf එක ප්රින්ට් කරලා ගිහින් දෙන්න..ගොඩාක් සන්තෝසෙන් කියවයි..මොකද උදාහරණයක් විදිහට මේකේ බෞද්ධයාගේ අත්පොත කියන පොත කියෙව්වාම තේරෙයි අපි කොයි තරම් වැරදි විදිහටද මේ බුද්ධ ධර්මය අදහන්නේ කියලා..ලොව උතුම්ම දානය ධර්ම දානයයි කියලා තියෙනවානේ..වෙසක් මාසේ ගෙදරටම වෙලා ඉන්න කැමති පිංවතුන් ඔපිස් එකේ ප්රින්ටරෙන්ම ගහලා බොස්ටත් කොපියක් දීලාම එන්න..
(රෙප් දෙන්න/කපන්න බලාගෙන ඉන්න අය රතු පාට කොටස ජෝක්ස් එකක් බව සලකන්න
)
රේරුකානේ චන්දවිමල මහ නාහිමිගේ දහම් පොත්
01 Bauddhayage Athpotha
02 Punyopadeseya
03 Suuvisi Maha Gunaya
04 Mangala Dahrma Wistharaya
05 Buddha Neethi Sangrahaya
06 Paramitha Prakaranay
07 Nirvana Winishchaya Ha Punaruthpaththi Kramaya
08 Bodhi Poojawa
09 Keles Ekdahas Pansiyaya
10 Wanchaka Dhamma Ha Chithopaklesha Dharma
11 Satipattana Bhawana kramaya
12 Bodhi Pakshika Dharma Wistharaya
13 Vidarshana Bhavana kramaya
14 Chathalisakara Maha Vipassana Bhawanawa
15 Upasampada Sheelaya
16 Ubhaya Prathimokshaya
17 Abhidharmaye Mulika Karunu
18 Patthana Maha Prakarana Sannaya Part 1
19 Patthana Maha Prakarana Sannaya Part 2
20 Rerukane Chandawimala Maha Thero Charitha Kathawa
21 Pohoya Dinaya
22 Dharma Vinishchaya
23 Chathurarya Sathya
24 Patichcha Samuppada Vivarana
25 Vinaya Karma Potha
26 Abhidharma Maragaya
27 Shasanavatharanaya
Source:http://bududhahama.blogspot.com/2011/09/download.html
-බුදුසරණයි

)රේරුකානේ චන්දවිමල මහ නාහිමිගේ දහම් පොත්