තෙරුවන් සරණයි....!චන්දවිමල නාහිමි අපේ රටේ සිටි නිහඬ විප්ලවයක් කල හිමි නමක් .උන්වහන්සේ රචනා කල ග්රන්ථ අද දක්වා මුද්‍රණය වෙමින් පවතිනවා . මම හිතන්නේ උන්වහන්සේ ගැන පිටත ලෝකය කරුණු දන්නවා අඩුයි . මම හිතන විදියට කරුණු දෙකක් යෝජනා කරන්න පුළුවන්
1. උන්වහන්සේගේ පොත් ඉංග්‍රීසියෙන් මුද්‍රණය කර ලෝකයට බෙදාහැරීමට උත්සහ කිරීම .
2. මෙම සංඝ පීතෘ වහන්සේගේ විස්තර අපේ කව්රුහරි කෙනක් wikipedia එකට upload කිරීම බොහෝ වටිනවා .
උන්වහන්සේ ගැන මේ විදියට කතා කිරීම ගැන සතුටුයි . බුදු සරණයි .