1500 දඩ ගහලා තියෙන්නෙ මොකටද බන්..
හයි ස්පීඩ් ගිහින් පොලිස් බාප්පෙක්ට අහු වෙලා...... 
ඒක තමයි මම කලින්ම කිව්වේ මේක වැරදියට වටහා ගන්න එපා.
මේ තියෙන්නේ කෝච්චි driver කෙනෙක්ගේ වැටුප් පත්‍රිකාවක් නෙමෙයි.
මේ තියෙන්නේ වෘත්තීය සමිති වැඩ සඳහා පූර්ණකාලීනව රාජකාරී වලින් නිදහස් කරපු දුම්රිය රියදුරු වෘත්තීය සමිතියක නිළධාරියෙකුගේ වැටුප් පතක්. (ඕක මාසෙකට විතර කළින් ආපු එකක්)
මේක ෆොටෝ ගහල ප්‍රසිද්ධ කලේ ඒ පුද්ගලයට විරුද්ධ රියදුරෙක්. ඔහු එහෙම කළේ මේ වැඩේ වැරදි නිසා. (නැත්නම් උඩ බලාගෙන කෙළ ගහගන්නේ ඇයි?)
කොහොමත් drivers ලා පඩි ගන්නේ මෙහෙමයි. ඔබ කියනව වගේ ඔවුන්ගේ OT එක දෙගුණයක් කරල තමයි සලකන්නේ. (නැත්නම් ජීවත් වෙන්න බෑ.) නමුත් මේ පුද්ගලයා දෛනික රාජකාරී වත් නොකරන කෙනෙක්.
මට කෝච්චි ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න ඕනා.....ලේලන්ඩ් පදින අපිට කෝච්චිත් කජ්ජක්ද......
![]()
අම්මට ශිරි
උබලගේ පැත්තෙ අත් උදවු දෙන එකෙක් දවසට 1400ක් විතර ගන්නවද බන්![]()

1200ට එකෙක් හොයාගන්නත් උදේ පාන්දර උගේ ගෙදර ගිහින් වැදල එක්කන් එන්න ඕන