අවසර ගන්නම කියලාඅ නෑ..නීතියෙන් කෝච්චි පාර දිගේ යන්න තහනම්.ඒත් කවුරුවත් කේස් දාන්නේ නෑ..වැඩි හොඳට ඕනිම නම් දුම්රිය දෙපාර්තමේන්තුවේ Fort Station එකෙං අවසර ගන්ට පුලුවනි..මම ගත්තෙත් නෑ.ඒත් ඉතින් කස්ටියට දැනුවත් වෙන්ඩයි දැම්මේ බොස්
අපිත් මාසෙකට විතර කලින් පට්ටිපොළ ගියා. උබ ඔය ත්රෙඩ් එක ඒ දවස්වල දැම්මා නම් අනිවා යනවා.රේල් පාරේ යන්න අවසර ගන්න ඕනේ කියන කතාව නිසා අපි පට්ටිපොළ ඉදලා සමිට් ලෙවල් එක ලගටවත් ගියේ නෑ බං.





