රේල් පාර දිගේ ඉදල්ගස්හින්නෙන් පට්ටිපොලට

KDH

Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    අවසර ගන්නම කියලාඅ නෑ..නීතියෙන් කෝච්චි පාර දිගේ යන්න තහනම්.ඒත් කවුරුවත් කේස් දාන්නේ නෑ..වැඩි හොඳට ඕනිම නම් දුම්රිය දෙපාර්තමේන්තුවේ Fort Station එකෙං අවසර ගන්ට පුලුවනි..මම ගත්තෙත් නෑ.ඒත් ඉතින් කස්ටියට දැනුවත් වෙන්ඩයි දැම්මේ බොස්


    අපිත් මාසෙකට විතර කලින් පට්ටිපොළ ගියා. උබ ඔය ත්‍රෙඩ් එක ඒ දවස්වල දැම්මා නම් අනිවා යනවා.රේල් පාරේ යන්න අවසර ගන්න ඕනේ කියන කතාව නිසා අපි පට්ටිපොළ ඉදලා සමිට් ලෙවල් එක ලගටවත් ගියේ නෑ බං.:(:(

     

    gepa

    Well-known member

  • අපිත් මාසෙකට විතර කලින් පට්ටිපොළ ගියා. උබ ඔය ත්‍රෙඩ් එක ඒ දවස්වල දැම්මා නම් අනිවා යනවා.රේල් පාරේ යන්න අවසර ගන්න ඕනේ කියන කතාව නිසා අපි පට්ටිපොළ ඉදලා සමිට් ලෙවල් එක ලගටවත් ගියේ නෑ බං.:(:(


    අපරාදෙ මචන්..පොඩ්ඩක් ඇවිදින්නයි තිබ්බේ
     

    rathnapure

    Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    අපේ ඒරියා එකට පොඩ්ඩක් උඩිං..බලන්ගොඩ පැත්තෙන් එහා ඉතින් සුප්පා තමා ඩෝ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කඩුගන්නාවේ ඉඳන් කෝච්චියට නැගලා ආවොත් පුලුවනි.ගෙමක් නෑ..කෝච්චිය 4.38 ට තමයි ඉදල්ගසින්නට එන්නේ..හයික් එක පටාන් ගන්න හොඳම වෙලාවත් ඒක තමයි

    එල මචන්, කඩුගන්නාවෙන් කෝච්චියට තමා නගින්නේ

    හයික් එකට කොච්චර වෙල යනවද?
    , හයික් එක ඉවර වෙලා උබලා කොහෙ හරි රෑ නතර වෙල හිටියද?
     

    gepa

    Well-known member
  • එල මචන්, කඩුගන්නාවෙන් කෝච්චියට තමා නගින්නේ

    හයික් එකට කොච්චර වෙල යනවද?
    , හයික් එක ඉවර වෙලා උබලා කොහෙ හරි රෑ නතර වෙල හිටියද?

    නැවතුනේ නම් ඉදල්ගස් හින්නේ පට්ටම ප්ලේස් එකක.. පීක් රෙස්ට් කියලා..3000යි රූම් එකක්..ස්ටේශ්න් එක ගාවමයි.ඕනි නම් සෙට් කරලා දෙන්නම්..ගමන නම් පැය හතරක් පහක් ඇතුලත ඉවර karanna පුලුව්නෛ..
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නැවතුනේ නම් ඉදල්ගස් හින්නේ පට්ටම ප්ලේස් එකක.. පීක් රෙස්ට් කියලා..3000යි රූම් එකක්..ස්ටේශ්න් එක ගාවමයි.ඕනි නම් සෙට් කරලා දෙන්නම්..ගමන නම් පැය හතරක් පහක් ඇතුලත ඉවර karanna පුලුව්නෛ..

    දෙවනි දවසෙද හයික් එක ගියේ ,
    උදේ කීයට විතරද පටන් ගත්තේ,
    16kmම පැය පහෙන් යන්න පුලුවන්ද?:shocked::shocked::shocked:
     

    gepa

    Well-known member
  • දෙවනි දවසෙද හයික් එක ගියේ ,
    උදේ කීයට විතරද පටන් ගත්තේ,
    16kmම පැය පහෙන් යන්න පුලුවන්ද?:shocked::shocked::shocked:

    පුලුවන් බන්..හෙමීට යනවා නම් පැය 7ක් යයි උපරිමේ..පැයට කිලෝමීටර් තුනක් අන එක පුලුවනි නේ..උදේ 5.30ට වගේ පටන් ගත්තේ බොස්
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පුලුවන් බන්..හෙමීට යනවා නම් පැය 7ක් යයි උපරිමේ..පැයට කිලෝමීටර් තුනක් අන එක පුලුවනි නේ..උදේ 5.30ට වගේ පටන් ගත්තේ බොස්

    thanks machan
     

    chootid

    Member
    Jun 4, 2013
    178
    84
    0
    ඉදල්ගසින්නේ ස්ටේශන් එකේ හොල්මන් තියනව කියලා අහලා තියෙනවා
     

    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    වෙනදා වගේ ලස්සන නැනේද මචෝ ?
    ගස් කපලා දාලා එහෙම දැන් අවුල් වගේ
    අපරාදේ බන් ,
    ගත්තේ නැද්ද කදු වල පින්තුර
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    හැම දාම පඩ නොදා මේවගේ ලස්සන thread එකක් දැම්ම එක බොහොම හොඳයි +13
     

    gepa

    Well-known member
  • f 16:21031712 said:
    වෙනදා වගේ ලස්සන නැනේද මචෝ ?
    ගස් කපලා දාලා එහෙම දැන් අවුල් වගේ
    අපරාදේ බන් ,
    ගත්තේ නැද්ද කදු වල පින්තුර
    පොටෝ ටිකයි මචෝ දැම්මෙ
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    කලුවරේ යනකොට තවත් ආර්තල්..කොහොමද කෝච්චියක් ආව නං..ඉස්ම නෑ

    හහ් හහ්..
    මෑන් හොල් සරණ තමා..

    ඒක නෙමේ උඹට ක්ලික් උනාද
    බංගේ දෙකොනේ දේශගුණ වෙනස.. :rolleyes:
     

    gepa

    Well-known member
  • ahsk123:21032112 said:
    කලුවරේ යනකොට තවත් ආර්තල්..කොහොමද කෝච්චියක් ආව නං..ඉස්ම නෑ

    හහ් හහ්..
    මෑන් හොල් සරණ තමා..

    ඒක නෙමේ උඹට ක්ලික් උනාද
    බංගේ දෙකොනේ දේශගුණ වෙනස.. :rolleyes:
    අඩේ නෙහෙම උනේ නෑනෙ..වෙනසක් තේරුන් නෑ බං..කොච්චරවත් හීතලයි