බෑ මචන්. දැන් වැඩිය එලකිරි එකට එන්න වෙන්නෙත් නෑ. උඹට ඔනේ ෆිල්ම් එහෙම තියනවනම් මට FB Msg එකක් එවපන්.මේ දැන්වත් පටන් ගනින්කෝ මූවි ත්‍රෙඩ් එක. ටී.වී.සීරියස් එහෙම දාල වැඩේ කරපන්.![]()
බෑ මචන්. දැන් වැඩිය එලකිරි එකට එන්න වෙන්නෙත් නෑ. උඹට ඔනේ ෆිල්ම් එහෙම තියනවනම් මට FB Msg එකක් එවපන්.මේ දැන්වත් පටන් ගනින්කෝ මූවි ත්‍රෙඩ් එක. ටී.වී.සීරියස් එහෙම දාල වැඩේ කරපන්.![]()
Captain ජැක් ස්පැරෝ;15655817 said:බෑ මචන්. දැන් වැඩිය එලකිරි එකට එන්න වෙන්නෙත් නෑ. උඹට ඔනේ ෆිල්ම් එහෙම තියනවනම් මට FB Msg එකක් එවපන්.

ළමයි දෙන්නගේ වැඩයි ගෙදර දොරේ වැඩයි එක්ක ඔයාට මේකේ ඉන්න කාලයක් ඉතුරු වෙන්නේ නැහැනේ![]()




![]()
උඹ මේක එඩිට් කලාද?
මොකද්ද කැම් එක
පටිට
10+









ඉදල්ගස් හින්න හපුතලේ හයික් එක යනවනම් මචං නයිට්මේල් ගිහින් ඉදල්ගස් හින්නෙන් බැහැල යන්න ඕනෙ.ඒ වෙලාවට තමයි ඒ හරිය පට්ටම ලස්සන.
ගිය අවුරුද්දෙ ඕක මායි කඩියයි දෙන්නත් එක්ක ගියෙ.උඹ ෆොටෝස් දකින්න ඇතිනෙ එෆ්බී එකේ.
ත්‍රෙඩ් එක පට්ට මචං.
ඒත් ට්‍රැවලර් ත්‍රෙඩ් එකක් දාද්දි තව වැඩියෙන් ෆොටෝස් දාපං.ඔය ට්‍රිප් එකේ හැටියට ගේමක් නැතුව 100 කට වඩා ෆොටෝස් දාන්න පුලුවන්නෙ බං![]()

ෆොටෝස් ටික නම් කියන්න දෙයක් නෑ සුප්පා... 


අපේ කට්ටිය නං ගිහිල්ල campus කියල shape වෙලා එනවා...ඒ පැත්තෙන් හෝටන්තැන්නට යන්න තහනම්. ඒ පැත්තෙන් පාරක් හදනවා කියලා කතාවක් නං තියෙනවා. හැබැයි කොච්චර කල් යයිද දන්නේ නෑ.......
මේ තියෙන්නේ මගේ යාලුවෝ කට්ටියක් ගිය පාර photo ටිකක්....digital cam එකකින් ගහල තියෙන්නේ......
![]()
![]()
![]()
![]()
![]()
![]()