රේල් පාර දිගේ දෙමෝදරට සහ ඉදල් ගස් හින්නට

  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මේ දැන්වත් පටන් ගනින්කෝ මූවි ත්‍රෙඩ් එක. ටී.වී.සීරියස් එහෙම දාල වැඩේ කරපන්.:D
    බෑ මචන්. දැන් වැඩිය එලකිරි එකට එන්න වෙන්නෙත් නෑ. උඹට ඔනේ ‍ෆිල්ම් එහෙම තියනවනම් මට FB Msg එකක් එවපන්.
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Captain ජැක් ස්පැරෝ;15655817 said:
    බෑ මචන්. දැන් වැඩිය එලකිරි එකට එන්න වෙන්නෙත් නෑ. උඹට ඔනේ ‍ෆිල්ම් එහෙම තියනවනම් මට FB Msg එකක් එවපන්.

    ළමයි දෙන්නගේ වැඩයි ගෙදර දොරේ වැඩයි එක්ක ඔයාට මේකේ ඉන්න කාලයක් ඉතුරු වෙන්නේ නැහැනේ :P
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,559
    113
    46
    Buttala
    bkxg.jpg


    උඹ මේක එඩිට් කලාද?
    මොකද්ද කැම් එක
    පටිට
    10+
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    bkxg.jpg


    උඹ මේක එඩිට් කලාද?
    මොකද්ද කැම් එක
    පටිට
    10+

    එඩිට් කළා මචන්.කැමරා එක නම් පැනසොනික් ඩිජිටල් එකක්.කමෙන්ට් එකට තැන්ක්ස්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පිංතූර ටික නම් පට්ටම සුපිරියි මචං.. තෑන්ක්ස් VM එකට..:love:

    මචං මෙන්න මේ පිංතූරෙ මීට වඩා ලොකු සයිස් එකක් නැද්ද..? :D
    කියේ නම් එවපංකො.. :love:

    bkxg.jpg

     
    • Like
    Reactions: gayendra9*9

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඉදල්ගස් හින්න හපුතලේ හයික් එක යනවනම් මචං නයිට්මේල් ගිහින් ඉදල්ගස් හින්නෙන් බැහැල යන්න ඕනෙ.ඒ වෙලාවට තමයි ඒ හරිය පට්ටම ලස්සන.
    ගිය අවුරුද්දෙ ඕක මායි කඩියයි දෙන්නත් එක්ක ගියෙ.උඹ ෆොටෝස් දකින්න ඇතිනෙ එෆ්බී එකේ.
    ත්‍රෙඩ් එක පට්ට මචං.:cool::cool::cool:
    ඒත් ට්‍රැවලර් ත්‍රෙඩ් එකක් දාද්දි තව වැඩියෙන් ෆොටෝස් දාපං.ඔය ට්‍රිප් එකේ හැටියට ගේමක් නැතුව 100 කට වඩා ෆොටෝස් දාන්න පුලුවන්නෙ බං :D:D:D
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ඉදල්ගස් හින්න හපුතලේ හයික් එක යනවනම් මචං නයිට්මේල් ගිහින් ඉදල්ගස් හින්නෙන් බැහැල යන්න ඕනෙ.ඒ වෙලාවට තමයි ඒ හරිය පට්ටම ලස්සන.
    ගිය අවුරුද්දෙ ඕක මායි කඩියයි දෙන්නත් එක්ක ගියෙ.උඹ ෆොටෝස් දකින්න ඇතිනෙ එෆ්බී එකේ.
    ත්‍රෙඩ් එක පට්ට මචං.:cool::cool::cool:
    ඒත් ට්‍රැවලර් ත්‍රෙඩ් එකක් දාද්දි තව වැඩියෙන් ෆොටෝස් දාපං.ඔය ට්‍රිප් එකේ හැටියට ගේමක් නැතුව 100 කට වඩා ෆොටෝස් දාන්න පුලුවන්නෙ බං :D:D:D

    ෆොටෝස් නම් ලොට් එකක් තියනවා මචන්.අප්ලෝඩ් කරන්න කම්මැලියි.මම දැක්ක උබලගේ හයික් එකේ ෆොටෝස්.නයිට් මේල් එකේ ගියා නම් ෆට්ට අමාරුයි බන්.අපි හපුතලෙන් රේල් පාරට බහිනකොටම තමයි එකත් ආවේ.ඇත්තට වෙලාවෙ නම් වෙනසක් උනේ නැහැ අපි රේල් පාරේ ඇවිදපු.එදා උදේ පොඩ්ඩක් වැහිබර ගතියක් තිබුන.ඒක නිසා උබල දැකපු තරම් ෆට්ට විව් එකක් දකින්න පුළුවන් උනේ නම් නැහැ.ඉදල් ගස් හින්නේ ඉදල ඔහියටත් යන්න තිබ්බ නම් සුපිරි.පෙරා ලා සෙට් එක එකත් ගිහින් තිබ්බ.කමෙන්ට් එකට තැන්ක්ස්.
     

    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    අපේ කට්ටිය නං ගිහිල්ල campus කියල shape වෙලා එනවා...ඒ පැත්තෙන් හෝටන්තැන්නට යන්න තහනම්. ඒ පැත්තෙන් පාරක් හදනවා කියලා කතාවක් නං තියෙනවා. හැබැයි කොච්චර කල් යයිද දන්නේ නෑ.......

    මේ තියෙන්නේ මගේ යාලුවෝ කට්ටියක් ගිය පාර photo ටිකක්....digital cam එකකින් ගහල තියෙන්නේ......

    946634_366272013501229_404712251_n.jpg



    996867_366272306834533_1001005578_n.jpg



    969922_366274340167663_896744159_n.jpg



    1075679_366276300167467_1739926203_n.jpg



    970444_366277570167340_1186542036_n.jpg



    521633_366278490167248_154610460_n.jpg



    othana case eka forest dep eke ewunta ahu unoth thama.. mokada nunperiel eke uda lokanthe seemawa kiyanne sabaragamuwai central province wen wena seemawa.enisa awasara ganna one harinam.. horen yanna puluwan.enter at ur own risk thama.. anika godak niwadu kaleta manik garanna walla patta kapana ewun bahinawa rakshitheta.. ungenuth parawesam wenna one.. un nisa forest department eke ewun sodisiyen inne..

    maru thread eka