රේල් පාර දිගේ දෙමෝදරට සහ ඉදල් ගස් හින්නට

johnd82

Member
Oct 3, 2013
128
10
0
සුපිරි මචො...

නියමයි... ලොවෙත් ලංකාවෙ වගේ ලස්සන රටක් නැහැ....

ලංකාව දැන් ලොකයේ අපිරිසිදුම අවලස්සන රට වෙලා තියෙන්නේ.පොඩ්ඩක් වැස්සොත් ගංවතුර, ඒ වගේම පාර දිගට දූවිල්ල සහ දුම.වතුරේ ආසනික්. එහෙන් ගස් කපලා කාන්තාර වගේ රස්නෙයි.මුහුදට බැස්සම ජරාව,සිලි බෑග් ඇ‍ඟේ පැටලෙනවා. හැමතැනම බුලත් කෙල පාරවල්. කුනු කසල දාන්නේ පාරට.