රේවත_ මහාවන_මැද _දැවැන්තයා

tremigues

Well-known member
  • Dec 24, 2006
    4,033
    164
    63
    kandy
    ඇත්තු ( මහාවන_මැද_දැවැන්තම_ඇතා)



    දැනට ලංකාවේ කැලේ ඉන්න ඉන්න ඇත්තුන්ගෙන් සද්ධන්තම ඇතා කියන්නේ මෙයාට.නමින් රේවත ඔයාලට මතකනම් ගිය දවස්ටිකේ කතාවක් ගියා දිග ධන්ත 1 ඇතා මැරුණා කියලා එකට සැක කරෙත් ඉතින් මෙයාවම තමයි


    චැනල් එකත් subscribe කරගෙනම යමල්ල හොදේ හොද හොද දේවල් ඉස්සරහටත් දෙනවා
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,229
    113
    Mother Earth
    මේ ඇත්තුන්ට GPS tracker collar දාලද බන් තියෙන්නෙ ? එයාල ඉන්න තැන අඳුන ගන්න පුළුවන් විදිහට. එහෙම කරා නම් එයාලගෙ දුක සැප ලේසියෙන් හොයල බලන්න තිබ්බා. :(
     

    tremigues

    Well-known member
  • Dec 24, 2006
    4,033
    164
    63
    kandy
    මේ ඇත්තුන්ට GPS tracker collar දාලද බන් තියෙන්නෙ ? එයාල ඉන්න තැන අඳුන ගන්න පුළුවන් විදිහට. එහෙම කරා නම් එයාලගෙ දුක සැප ලේසියෙන් හොයල බලන්න තිබ්බා. :(

    එහෙම කරොත් උන්ගේ ආරක්ශාවට හොද මදි මචො.මොකද අපේ සමහරුන්ට පෙන්නේ ඇතා නෙවෙයි දල 2 ඇවිදිනවා