රේස් මල්ලිලාට පොලිසියෙන් අපූරු තෑග්ගක්!

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,818
    17,042
    113
    High Capacity bike wala limit eka 450-600cc 600-1000cc kiyala category 2kata wen karala registration & license level 2k dunna nan hari. 18ta adu un owa padala ahu unama unwa punuruththapaneta yawala maha un dennawa dawas 3k withara remand karala loku dadayakuth gahanna one.
    High Capacity Low IQ podi pakayon wa lankawen thuran karamu. Unta ewa padinna one nam track wala witarak padinna awasthawa dunna nam hari. Bike eka pdinna puluwan nan 13Y ekek unath kamak na track eke padinna demu. Mokada racing walata podi unwa purudu karanna one podi kaale indan thama. Habai maha pare ewa ban
     
    Last edited:

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    අධි හ‌ො අව ධාරිතා බයික් අල්ලලනම් වැඩක් නැ. පාරේ ස්ටන්ට් කරන උන් අල්ලලා ද‌ෙකක් දීලා දාන්න ඔ්න‌ෙ පාරවල් වල කානු සුද්දකරන්න.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    🔴"පාරේ 'පොර' වෙන්න ගිහින් පයින් ගෙදර යන්න වෙයිද? - රේස් මල්ලිලාට පොලිසියෙන් අපූරු තෑග්ගක්!"

    View attachment 261723
    මෙම ක්‍රියාමාර්ග යටතේ, අධි ධාරිතාවෙන් (High capacity) යුත් යතුරුපැදි භාවිත කරමින් මාර්ග නීති උල්ලංඝනය කරන යතුරුපැදිකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමටත්, එම යතුරුපැදි රාජසන්තක කිරීමටත් පොලිසිය පියවර ගනු ඇත. තවද, රියදුරු බලපත්‍ර නොමැතිව සහ වයස අවුරුදු 18ට අඩු පුද්ගලයින් යතුරුපැදි ධාවනය කිරීම වැනි අනතුරුදායක ක්‍රියාවන් සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමු කර ඇති අතර, මහජන ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම නීතිමය පියවර දැඩිව ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.
    un 150cc walin race yawi! ekata mokada karanne?

    ape maha gewal paththe nanala rata wheel - bike race yanawa - ottu danawa - live stream karanawa. polosi kottasa 2ka pare karanne. polosi meek na!
     
    • Haha
    Reactions: Inigo Montoya

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    මේ මරිමෝඩ අට පාස් පොලිස් පක්කු හොඳයි යටට අඳින්න. බයිසිකලේ එන්ජින් කැපෑසිටිය නෙමෙයි බොලවු බයිසිකල් පදින කාලකන්නින්ගේ මොලේ කැපෑසිටියේ අවුලක් තියෙන්නේ. හැප්පෙන තරමක් හැප්පෙන්නේ අඩුකුලේ ඉන්දියන් අඩු කැපෑසිටි මලකඩ හීන ලඩි.😂😂😂🤮🤮🤮🤮🤮
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ඒ වුනාට ඇක්සිඩන්ට් වුනු තරමක් 100cc 250cc වගේ පොඩි බයිසිකල්.
    සිරාවට බන්. අපේ පැත්තෙත් දැක්ක පොඩි උන් අඩු ජරා බයික් වල සයිලන්සර් එකට මොනවද කරගෙන පදිනවා හෙන හයියෙන් පිස්සෝ වගේ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952
    113
    මට තේරෙන්නෙ නෑ මේ නිව්ස් එක. දැන් කලින් පුලුවන් වෙච්ච එකක් තහනම් කරලද නැත්තන් තහනම් කරපු ඒවගෙන් රේස් පැදල ඒ නිසා දැන් ඒව අල්ලනව කියලද මේ කියන්නෙ.

    අධි හ‌ො අව ධාරිතා බයික් අල්ලලනම් වැඩක් නැ. පාරේ ස්ටන්ට් කරන උන් අල්ලලා ද‌ෙකක් දීලා දාන්න ඔ්න‌ෙ පාරවල් වල කානු සුද්දකරන්න.
    ටවුන් වල ක්ලාස් ඇරේන වෙලාවක් බලල ඉදලක් එක්ක දාන්න ඕනි අතුගාපන් කියල.
    ------ Post added on Jan 23, 2026 at 5:53 PM
     
    • Like
    Reactions: Cypress

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,021
    15,552
    113
    35
    Spain
    සිරාවට බන්. අපේ පැත්තෙත් දැක්ක පොඩි උන් අඩු ජරා බයික් වල සයිලන්සර් එකට මොනවද කරගෙන පදිනවා හෙන හයියෙන් පිස්සෝ වගේ.
    ඔවු බන් බීට් කෑන් එකක් ගහගෙන පදිනවා. මෙහෙත් එහෙමයි.
     
    • Haha
    Reactions: Cypress