100cc walin race yanna gihinHigh capacity wala gihin neme godak un thari gahenne ct100 wala gihin

100cc walin race yanna gihinHigh capacity wala gihin neme godak un thari gahenne ct100 wala gihin


un 150cc walin race yawi! ekata mokada karanne?"පාරේ 'පොර' වෙන්න ගිහින් පයින් ගෙදර යන්න වෙයිද? - රේස් මල්ලිලාට පොලිසියෙන් අපූරු තෑග්ගක්!"
View attachment 261723
මෙම ක්‍රියාමාර්ග යටතේ, අධි ධාරිතාවෙන් (High capacity) යුත් යතුරුපැදි භාවිත කරමින් මාර්ග නීති උල්ලංඝනය කරන යතුරුපැදිකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමටත්, එම යතුරුපැදි රාජසන්තක කිරීමටත් පොලිසිය පියවර ගනු ඇත. තවද, රියදුරු බලපත්‍ර නොමැතිව සහ වයස අවුරුදු 18ට අඩු පුද්ගලයින් යතුරුපැදි ධාවනය කිරීම වැනි අනතුරුදායක ක්‍රියාවන් සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමු කර ඇති අතර, මහජන ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම නීතිමය පියවර දැඩිව ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.
ෆුල් ෆේස් තහනම් කරපු එකේ අනිත් එක !ඒ වුනාට ඇක්සිඩන්ට් වුනු තරමක් 100cc 250cc වගේ පොඩි බයිසිකල්.
ඔව්. වටිනාකම දන්න එකා race යන්නේ නැ.හුකන වැඩ. මේ වගෙ බයික් වලින් නම් කොල්ලො රේස් පදිනව සිරාවටම දැකල නෑ. බැලුවොත් NS /CT තමා
සිරාවට බන්. අපේ පැත්තෙත් දැක්ක පොඩි උන් අඩු ජරා බයික් වල සයිලන්සර් එකට මොනවද කරගෙන පදිනවා හෙන හයියෙන් පිස්සෝ වගේ.ඒ වුනාට ඇක්සිඩන්ට් වුනු තරමක් 100cc 250cc වගේ පොඩි බයිසිකල්.
ටවුන් වල ක්ලාස් ඇරේන වෙලාවක් බලල ඉදලක් එක්ක දාන්න ඕනි අතුගාපන් කියල.අධි හො අව ධාරිතා බයික් අල්ලලනම් වැඩක් නැ. පාරේ ස්ටන්ට් කරන උන් අල්ලලා දෙකක් දීලා දාන්න ඔ්නෙ පාරවල් වල කානු සුද්දකරන්න.
ඔවු බන් බීට් කෑන් එකක් ගහගෙන පදිනවා. මෙහෙත් එහෙමයි.සිරාවට බන්. අපේ පැත්තෙත් දැක්ක පොඩි උන් අඩු ජරා බයික් වල සයිලන්සර් එකට මොනවද කරගෙන පදිනවා හෙන හයියෙන් පිස්සෝ වගේ.