රොකට් එකක් උඩ යන්නෙ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,042
    1
    43,457
    113
    නිව්ටන්ගෙ තුන්වෙනි නියමෙන්ද?
    ගම්‍යතා සංස්ථිතක නියමයෙන්ද?
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Naha menna mehema

    DFC42FDD-F6EF-4F68-9CAC-3B00BF432149.jpeg
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Conservation of Momentum is a manifestation of Newton's 2nd and 3rd laws.

    බටහිර භෞතික විද්‍යාවට අනුව රොකට් එකක් ඉහළ යෑම පැහැදිළි කරන්නෙ conservation of momentum මඟින්.. නමුත් conservation of momentum කියන එක Newton විසින් නිර්මාණය කරපු දෙවන හා තුන්වන නීති පද්ධතියකට apply කිරීම මඟින් derive කරන්න පුළුවන්.
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,752
    113
    අම්බකිස්ස
    උඩට යන්නේ නන් 3 වෙනි එකෙන්..පලවෙනි එකෙන් පැහැදිලි කරන්නේ බාහිර බලයක් නැති වස්තුවක චලනය.බාහිර බලයක් නැත්තං එක්කො නිශ්චලව ඉන්න ඕනි නැත්ත්ං එකම ප්‍රවේගයකින් චලනය වෙන්න ඕනි.චන්ද්‍රිකා වගේ...දෙවෙනි එකෙන් කියන්නේ බාහිර බලයක් යෙදිලා තියෙන වස්තුවක් එක්කෝ ත්වරණය වෙන්න ඕනි නැත්ත්ං මන්දනය වෙන්න ඕනි කියන එක..3 දන්නවනේ.ඔය 3ම ඕනී ඉතිං රොකට් එක එක ගිහින් ආපහු ගෙන්න ගන්න.උඩට යන කෑල්ලට විතරයි නන් 3 තමා