Conservation of Momentum is a manifestation of Newton's 2nd and 3rd laws.
බටහිර භෞතික විද්‍යාවට අනුව රොකට් එකක් ඉහළ යෑම පැහැදිළි කරන්නෙ conservation of momentum මඟින්.. නමුත් conservation of momentum කියන එක Newton විසින් නිර්මාණය කරපු දෙවන හා තුන්වන නීති පද්ධතියකට apply කිරීම මඟින් derive කරන්න පුළුවන්.