රොකට් යවන්න හොඳම තැන ලංකාව - එලොන් මස්ක්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    ඕක ඔහොම එකක් කියල නෑ. අනික කිව්වත් වැඩක් නෑ.

    අපිට චිචී ඉන්නව රොකට් යවන්න එලොන්ගෙන් වැඩක් නෑ
     
    • Haha
    Reactions: HAneo

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,253
    5,115
    113
    Loading...
    මයිනප්පච්චිගෙ හිච්චි පුතා ඕවා කරන්න දෙන්නෑ අනේ ඔවාට...
     

    BenMacTavish

    Well-known member
  • May 3, 2021
    373
    642
    93
    Sri Lanka
    <disclaimer: didn't watch the video>
    ඌ එහෙම කිව්වද මන් දන්නෑ, ඒත් මේ කතාවෙ ඇත්තක් තියෙනවා. ලංකාව ආසන්න කලාපයෙ ගුරුත්වය අඩුයි. ලංකාව equator එකටත් ළඟයි. රොකට් යවන්න කියාපු තැනක් :love2: (යවන්න රොකට් තිබ්බනම්!)
     
    • Like
    Reactions: kevin_levin

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ඒ මම බැලුව. හම්මට දෙල් ගහේ පොල් හැදෙන කමෙන්ට් නේ බන් තියෙන්නේ. ඉන්න ඔක්කොම PHD කාරයෝ. හැරිලා අවා බන් :lol:
    පූක්ෂනය කරාද 🤣
     
    • Haha
    Reactions: HAneo

    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    lankawe namath wenas weida manda me wena dewal walin ... rocket island wage namak warei da
    anduwenma patangaththa ne ithin wawanna,
    ekanisa wenna athi uuu kiyanna atte rocket yawanna hodama thana lankawa kiyala.
     

    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    578
    93
    ලංකාවේ ඉන්න ගොන් හැත්ත ඉකමනට උඩ යවන්න පුළුවන් හේතුව අද තමා දැනගත්තේ ......
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,376
    113
    මේක පට්ටපල් බොරුවක්. ඒත් බන් මේක ඇත්තටම වෙනව නම් කොච්චර ෂෝක්ද. :yes: පොරව මෙහෙට ගෙන්න ගත්තා කියන්නේ ගොඩක් දේවල් මෑන්ට විකුණන්න පුළුවන්. පොරට ඛනිජ තෙල් සංස්ථාව, දුම්රිය සේවය වගේ ගන්න කිව්වොත් ඌ නොගෙන ඉන්න එකක් නැහැ,ඌට කඩෙන් ටොපි ගන්නවා වගේ දැනෙයි. එහෙම ගත්තොත් ඌට රටක ප්‍රධාන සේවවන් කීපයක්ම අයිති පුද් ගලයෙක් වෙනවා. මොකෙක් හරි ලව්වා මෑන්ව කැමති කර ගත්ත නම් මල්ල කරේ. මූ වගේ එකෙක් ලංකාවට එනවා කියන්නෙ ඇත්තටම හොදයි.
     

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,076
    2,388
    113
    22
    <disclaimer: didn't watch the video>
    ඌ එහෙම කිව්වද මන් දන්නෑ, ඒත් මේ කතාවෙ ඇත්තක් තියෙනවා. ලංකාව ආසන්න කලාපයෙ ගුරුත්වය අඩුයි. ලංකාව equator එකටත් ළඟයි. රොකට් යවන්න කියාපු තැනක් :love2: (යවන්න රොකට් තිබ්බනම්!)
    මෙහෙම වෙන්නේ කොහොමද කියල පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද සමකය ආසන්නයේ වියෝග ප්‍රවේගය ගන්න පහසු වීම නෙමේද හේතුව
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,227
    9,124
    113
    ඩිස්නිලන්තේ ආතල් ඉවරයි..බයියෝ දැන් ආයෙත් රොකට් යවන්නේ.. :lol: :lol: