පූක්ෂනය කරාදඒ මම බැලුව. හම්මට දෙල් ගහේ පොල් හැදෙන කමෙන්ට් නේ බන් තියෙන්නේ. ඉන්න ඔක්කොම PHD කාරයෝ. හැරිලා අවා බන්![]()
පොරව මෙහෙට ගෙන්න ගත්තා කියන්නේ ගොඩක් දේවල් මෑන්ට විකුණන්න පුළුවන්. පොරට ඛනිජ තෙල් සංස්ථාව, දුම්රිය සේවය වගේ ගන්න කිව්වොත් ඌ නොගෙන ඉන්න එකක් නැහැ,ඌට කඩෙන් ටොපි ගන්නවා වගේ දැනෙයි. එහෙම ගත්තොත් ඌට රටක ප්‍රධාන සේවවන් කීපයක්ම අයිති පුද් ගලයෙක් වෙනවා. මොකෙක් හරි ලව්වා මෑන්ව කැමති කර ගත්ත නම් මල්ල කරේ. මූ වගේ එකෙක් ලංකාවට එනවා කියන්නෙ ඇත්තටම හොදයි. මෙහෙම වෙන්නේ කොහොමද කියල පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද සමකය ආසන්නයේ වියෝග ප්‍රවේගය ගන්න පහසු වීම නෙමේද හේතුව<disclaimer: didn't watch the video>
ඌ එහෙම කිව්වද මන් දන්නෑ, ඒත් මේ කතාවෙ ඇත්තක් තියෙනවා. ලංකාව ආසන්න කලාපයෙ ගුරුත්වය අඩුයි. ලංකාව equator එකටත් ළඟයි. රොකට් යවන්න කියාපු තැනක්(යවන්න රොකට් තිබ්බනම්!)