රොකට් 4ක සල්ලි

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,264
    26,729
    113
    Kandy
    හරිනි ඊයේ කීවා නේද මිලියන ගනන් ආදායන් ඒකෙන් හොයනවා කියලා
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,874
    17,085
    113
    Kottawa
    Ado miss you bro.

    නැවතත් අපි අතරම ඉපදේවා.....


    මුගෙ ෆේක් එක මොකක් වෙන්න පුලුවන්ද? 🤔🤔🤔
     
    • Sad
    Reactions: Kalegana

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,094
    113
    Ado miss you bro.

    නැවතත් අපි අතරම ඉපදේවා.....


    මුගෙ ෆේක් එක මොකක් වෙන්න පුලුවන්ද? 🤔🤔🤔
    මේකේ පෙන්නපු performance වල හැටියට දැන් පොර අඩුම WhatsApp group manager level එකටවත් promote වෙලා ඉන්න ඕනි.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,791
    8,122
    113
    Kotahena
    මෙකට ලංකාවේ government එකෙන් වෙන් කරපු සල්ලි spend කරලා නැහැනෙ.

    මිනිස්සුන් ගෙ tax සල්ලි වලින් නෙමෙයි මෙක යැව්වේ. බිලියන 1000k ගියත් ගාණක් නෑ ඉතින් ඒක උගේ private හොරකම
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    අපරාදේ බන් . :baffled:
    ඔය $320න් 75ක් දීල ඉන්දියාවට කියල ඒ ජාතියේ rocket ටිකක් හදාගත්තනම් රාජපක්ෂ හැතිකරේම හදට ගිහින් අත අරින්න තිබ්බ.
    තව $200+ රටට ඉතුරුයි.
    😂😂