මේකේ පෙන්නපු performance වල හැටියට දැන් පොර අඩුම WhatsApp group manager level එකටවත් promote වෙලා ඉන්න ඕනි.Ado miss you bro.
නැවතත් අපි අතරම ඉපදේවා.....
මුගෙ ෆේක් එක මොකක් වෙන්න පුලුවන්ද?
අපරාදේ බන් .
ඔය $320න් 75ක් දීල ඉන්දියාවට කියල ඒ ජාතියේ rocket ටිකක් හදාගත්තනම් රාජපක්ෂ හැතිකරේම හදට ගිහින් අත අරින්න තිබ්බ.
තව $200+ රටට ඉතුරුයි.
ආ මේ මොකෝ මේ පාලුදවිබිෂණ මල්ලිට ඇත්තටම මොකද උනේ ...
පාලු නැද්ද මු නැතුව. වෙනද හැම දෙකටම පැනගෙන එනවා නේ..ආ මේ මොකෝ මේ පාලුද