රොජර්

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    උෟ ඕවර් අැක්ටිං බං..මෙලෝ වැඩක් නෑ..රඟපානව කියල තේරෙනවා..ජයලත් මනෝරත්න මැරුණට පස්සෙ දැන් ලංකාවෙ ඉන්න හොඳම නළුවා තමා රොෂාන් රවීන්ද්‍ර.අැක්ටිං සුපර්බ්..මේක බලපං බැලුවෙ නැත්නම්..බලන උඹම අන්ධයෙක් කියල හිතෙයි.ඒ තරම් තාත්විකයි රඟපෑම් පොරගේ.පුළුවන්නම් ඕව download කරල තියාගනින් ළමයෙක්ට හරි පෙන්නන්න..අායෙ මේ‍ වගේ ටෙලිනාට්‍යය ඵයිද නැද්ද කියන්න බෑ..අානන්ද අබේනායකත් දැන් වයසයි.ඒ මනුස්සයා මැරුණොත් ලංකාවෙ හොඳ ටෙලිනාට්‍යය වල මළගම තමා..

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    උෟ ඕවර් අැක්ටිං බං..මෙලෝ වැඩක් නෑ..රඟපානව කියල තේරෙනවා..ජයලත් මනෝරත්න මැරුණට පස්සෙ දැන් ලංකාවෙ ඉන්න හොඳම නළුවා තමා රොෂාන් රවීන්ද්‍ර.අැක්ටිං සුපර්බ්..මේක බලපං බැලුවෙ නැත්නම්..බලන උඹම අන්ධයෙක් කියල හිතෙයි.ඒ තරම් තාත්විකයි රඟපෑම් පොරගේ.පුළුවන්නම් ඕව download කරල තියාගනින් ළමයෙක්ට හරි පෙන්නන්න..අායෙ මේ‍ වගේ ටෙලිනාට්‍යය ඵයිද නැද්ද කියන්න බෑ..අානන්ද අබේනායකත් දැන් වයසයි.ඒ මනුස්සයා මැරුණොත් ලංකාවෙ හොඳ ටෙලිනාට්‍යය වල මළගම තමා..

    ow meya nam supiri naluwa