තාමත් නුගේගොඩ රොටරිය පිටිපස්සේ මාකට් එක තියෙනවද බන්, නැත්නම් එතන මොකක් හරි බිල්ඩින් එකක් ගහලද, ඉස්සරනම් ක්ලාස් ඇරුනම හෝල් එක අස්සෙන් කලු ගේට්ටුවක් තිබ්බා මාකට් එක පැට්ට්තෙන් exit වෙන්න