රොටරි මෝලේ තරම

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔව් එක්නම් ඇත්ත. දැකපු ගමන් තීරණය කරල ඉවරයිනෙ. ඕවගේ තෙල් වැඩ කිරිල්ල එහෙම කොහොමද දන්නෙ නෑනේද බං.
    6ක් වගේ තමා මට කිව්ව විදියට හරිහමන් ගමනක් ගිහින් ඒනන් නම් 5000ක වත් ගහන්න ඹනේ කිව්වා
    (2c ඒකේ 2පාරක් අනුරාධපුරේ ගිහින් ඒතැකි:nerd:)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පට්ටයි නේ මම නම් පිටින්වත් අල්ලලා නෑ.
    ක‍ාර් ඒකේ ඹක්කොම වගේ හොදයි අව්ලක් නැ ඹකට හොද ඒන්ජිමක් ඒන්න තිබුනා බන් ඹයිට වඩා :dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    6ක් වගේ තමා මට කිව්ව විදියට හරිහමන් ගමනක් ගිහින් ඒනන් නම් 5000ක වත් ගහන්න ඹනේ කිව්වා
    (2c ඒකේ 2පාරක් අනුරාධපුරේ ගිහින් ඒතැකි:nerd:)

    හෆොයි ඕක රේස් පදින්න විතරයි එහෙනම් හරි යන්නේ‍.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ක‍ාර් ඒකේ ඹක්කොම වගේ හොදයි අව්ලක් නැ ඹකට හොද ඒන්ජිමක් ඒන්න තිබුනා බන් ඹයිට වඩා :dull:

    අව්රුදු පණස් ගානක් ගියත් මේ ටෙක්නොජි එක වැඩිය දියුනු වෙලා නෑ වගේ නේද බං.
     
    සුපිරියි අයියේ, පට්ටේටම පැහැදිලි කරලා තියෙනවා. කිරියේ කාලෙකින් සෙට් උන සුපිරි නුලක්.
    ලංකාවේ තියෙන RX8 වල රොටරිය ගලවල නේ විකුනන්නේ, අපරාදේ, මහා මෝඩයෝ. (ඉක්මන් එකේ තිබ්බ සමහර කාර් වල)
    රේප්+5 , 5ස්ටාර් රෙටඩ්. :yes:
     
    • Like
    Reactions: Mr.Tom

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    බොහෝම වැදගත්...පට්ට වටින ත්‍රෙඩක් මචන් 12+++
    11.gif
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කෑප්ටන් Jack Sparrow;17669097 said:
    සුපිරියි අයියේ, පට්ටේටම පැහැදිලි කරලා තියෙනවා. කිරියේ කාලෙකින් සෙට් උන සුපිරි නුලක්.
    ලංකාවේ තියෙන RX8 වල රොටරිය ගලවල නේ විකුනන්නේ, අපරාදේ, මහා මෝඩයෝ. (ඉක්මන් එකේ තිබ්බ සමහර කාර් වල)
    රේප්+5 , 5ස්ටාර් රෙටඩ්. :yes:

    ඉක්මන් එකේ කිව්වමයි මම ගිහින් බැලුවේ. දැක්කම ආස හිතෙනව නේ.
    රොටරිය ගලවනව ඇත්තේ මුං ඒකට තියන බයටමයි.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    හෆොයි ඕක රේස් පදින්න විතරයි එහෙනම් හරි යන්නේ‍.

    අව්රුදු පණස් ගානක් ගියත් මේ ටෙක්නොජි එක වැඩිය දියුනු වෙලා නෑ වගේ නේද බං.
    ඹකට ලොකු turbo ඒකක් තියන්න පුලුවන් ඒහෙම තිබ්බනම් ඉතින් අල්ලනවා බොරු
    කො අපේ රත්තරන් නැද්ද උ අවානම් a-z කියයි
    ඹ්ක drag racing car වලට තියනවා මචන් ඒව්වා නම් මරේ මරු පැත්ත පලාතක ඉන්න බැ රේස් කරනකොට ගොඩක්ම තියෙන්නේ american country වල

    Dsc01602.jpg

    300+%20MPH%20Jet%20Car.jpg

    මට මේවාට කියන නම මතක නැ බන් සර්ච් කරන්න
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඹකට ලොකු turbo ඒකක් තියන්න පුලුවන් ඒහෙම තිබ්බනම් ඉතින් අල්ලනවා බොරු
    කො අපේ රත්තරන් නැද්ද උ අවානම් a-z කියයි
    ඹ්ක drag racing car වලට තියනවා මචන් ඒව්වා නම් මරේ මරු පැත්ත පලාතක ඉන්න බැ රේස් කරනකොට ගොඩක්ම තියෙන්නේ american country වල

    Dsc01602.jpg

    300+%20MPH%20Jet%20Car.jpg

    මට මේවාට කියන නම මතක නැ බන් සර්ච් කරන්න

    පිස්සු හැදෙනව මචං මේවා දැක්කම :D:D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ගැරජ් එකකට ගෙනිච්චොත් බාස්ල හැංගෙයි නේද බං :lol:

    අපරාදේ කියන්න බෑ ලංකාවේ තියෙන RX8 වලින් 90%ක් ම කාලා තියෙන්නේ වැඩබැරිදාසලා විසින්. හුගක් RX8 වලට වෙන වෙන ඇන්ජින් තියල තියෙන්නේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම ඹක පැදලා තියෙනවා ඒක පාරක් කකුල තියන්න විකරයි ඹනේ rpm 8000 වලට ගත්තැකි

    මටනම් ඒ පින ලැබිල නෑ

    ඔව් එක්නම් ඇත්ත. දැකපු ගමන් තීරණය කරල ඉවරයිනෙ. ඕවගේ තෙල් වැඩ කිරිල්ල එහෙම කොහොමද දන්නෙ නෑනේද බං.

    6kmpl (එහෙමලු)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17669188 said:
    අපරාදේ කියන්න බෑ ලංකාවේ තියෙන RX8 වලින් 90%ක් ම කාලා තියෙන්නේ වැඩබැරිදාසලා විසින්. හුගක් RX8 වලට වෙන වෙන ඇන්ජින් තියල තියෙන්නේ

    අෆ්ෆේ උඹ එනකන් බලාගෙන හිටියේ :D
    ඇන්ජින් තියන්නෙ නම් අපරාදයක් නේදබං. මේව දැක්කම පිස්සු හැදෙනවනේ. එකක් පැදල එහෙම නැද්ද.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කෑප්ටන් Jack Sparrow;17669097 said:
    සුපිරියි අයියේ, පට්ටේටම පැහැදිලි කරලා තියෙනවා. කිරියේ කාලෙකින් සෙට් උන සුපිරි නුලක්.
    ලංකාවේ තියෙන RX8 වල රොටරිය ගලවල නේ විකුනන්නේ, අපරාදේ, මහා මෝඩයෝ. (ඉක්මන් එකේ තිබ්බ සමහර කාර් වල)
    රේප්+5 , 5ස්ටාර් රෙටඩ්. :yes:

    ඉක්මන් එකේ කිව්වමයි මම ගිහින් බැලුවේ. දැක්කම ආස හිතෙනව නේ.
    රොටරිය ගලවනව ඇත්තේ මුං ඒකට තියන බයටමයි.
    ලංකාවේ හරියට maintain/repair කරන්න කව්රුත් නැ බන් ගොඩක් ගරාජ් දාගෙන ඉන්න අය ඉගෙන ගෙන කරන අය නෙවේ බලාගෙන ඉදලා කරන අය
    අර මන් හැමදැම කියන කතාව කම මචො වාහන ගැන හිතන්න බැ ලංකාවේ ඉදලා පිටරටකට ගහින් බලන්න ඹනේ වාහන මොනාද කියලා
    $5000 ට යන කාර් ඒක මෙහේ 60-70 යනවනේ බන් අයෙ මොන කතාද:rolleyes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අව්රුදු පණස් ගානක් ගියත් මේ ටෙක්නොජි එක වැඩිය දියුනු වෙලා නෑ වගේ නේද බං.

    මේන්ටේන් කොස්ට් වැඩී, ඇන්ජින් පාර්ට්ස් ගනන්. මම දැක්කා මහේශ් කියල තිබ්බ රොටරියයි ගෑස්කට් ටිකයි ලක්ශ 10කට වඩා වැඩී කියල
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අෆ්ෆේ උඹ එනකන් බලාගෙන හිටියේ :D
    ඇන්ජින් තියන්නෙ නම් අපරාදයක් නේදබං. මේව දැක්කම පිස්සු හැදෙනවනේ. එකක් පැදල එහෙම නැද්ද.

    නෑ බන් පැදල නෑ.අල්ලන්නවත් ලැබිල නෑ. ආයේ බොරු කියන්නේ මොකටද
     
    ඉක්මන් එකේ කිව්වමයි මම ගිහින් බැලුවේ. දැක්කම ආස හිතෙනව නේ.
    රොටරිය ගලවනව ඇත්තේ මුං ඒකට තියන බයටමයි.

    ඔව්, දැන් ටික කාලෙකට කලින් ඕව 26-32 රේන්ජ් එකේ ගියේ. කියට ආව කාර්ද. :(