6ක් වගේ තමා මට කිව්ව විදියට හරිහමන් ගමනක් ගිහින් ඒනන් නම් 5000ක වත් ගහන්න ඹනේ කිව්වාඔව් එක්නම් ඇත්ත. දැකපු ගමන් තීරණය කරල ඉවරයිනෙ. ඕවගේ තෙල් වැඩ කිරිල්ල එහෙම කොහොමද දන්නෙ නෑනේද බං.
(2c ඒකේ 2පාරක් අනුරාධපුරේ ගිහින් ඒතැකි
)6ක් වගේ තමා මට කිව්ව විදියට හරිහමන් ගමනක් ගිහින් ඒනන් නම් 5000ක වත් ගහන්න ඹනේ කිව්වාඔව් එක්නම් ඇත්ත. දැකපු ගමන් තීරණය කරල ඉවරයිනෙ. ඕවගේ තෙල් වැඩ කිරිල්ල එහෙම කොහොමද දන්නෙ නෑනේද බං.
)කාර් ඒකේ ඹක්කොම වගේ හොදයි අව්ලක් නැ ඹකට හොද ඒන්ජිමක් ඒන්න තිබුනා බන් ඹයිට වඩාපට්ටයි නේ මම නම් පිටින්වත් අල්ලලා නෑ.

6ක් වගේ තමා මට කිව්ව විදියට හරිහමන් ගමනක් ගිහින් ඒනන් නම් 5000ක වත් ගහන්න ඹනේ කිව්වා
(2c ඒකේ 2පාරක් අනුරාධපුරේ ගිහින් ඒතැකි)
කාර් ඒකේ ඹක්කොම වගේ හොදයි අව්ලක් නැ ඹකට හොද ඒන්ජිමක් ඒන්න තිබුනා බන් ඹයිට වඩා![]()
කෑප්ටන් Jack Sparrow;17669097 said:සුපිරියි අයියේ, පට්ටේටම පැහැදිලි කරලා තියෙනවා. කිරියේ කාලෙකින් සෙට් උන සුපිරි නුලක්.
ලංකාවේ තියෙන RX8 වල රොටරිය ගලවල නේ විකුනන්නේ, අපරාදේ, මහා මෝඩයෝ. (ඉක්මන් එකේ තිබ්බ සමහර කාර් වල)
රේප්+5 , 5ස්ටාර් රෙටඩ්.
හෆොයි ඕක රේස් පදින්න විතරයි එහෙනම් හරි යන්නේ.
ඹකට ලොකු turbo ඒකක් තියන්න පුලුවන් ඒහෙම තිබ්බනම් ඉතින් අල්ලනවා බොරුඅව්රුදු පණස් ගානක් ගියත් මේ ටෙක්නොජි එක වැඩිය දියුනු වෙලා නෑ වගේ නේද බං.
ඹකට ලොකු turbo ඒකක් තියන්න පුලුවන් ඒහෙම තිබ්බනම් ඉතින් අල්ලනවා බොරු
කො අපේ රත්තරන් නැද්ද උ අවානම් a-z කියයි
ඹ්ක drag racing car වලට තියනවා මචන් ඒව්වා නම් මරේ මරු පැත්ත පලාතක ඉන්න බැ රේස් කරනකොට ගොඩක්ම තියෙන්නේ american country වල
![]()
![]()
මට මේවාට කියන නම මතක නැ බන් සර්ච් කරන්න

ගැරජ් එකකට ගෙනිච්චොත් බාස්ල හැංගෙයි නේද බං![]()
මම ඹක පැදලා තියෙනවා ඒක පාරක් කකුල තියන්න විකරයි ඹනේ rpm 8000 වලට ගත්තැකි
ඔව් එක්නම් ඇත්ත. දැකපු ගමන් තීරණය කරල ඉවරයිනෙ. ඕවගේ තෙල් වැඩ කිරිල්ල එහෙම කොහොමද දන්නෙ නෑනේද බං.
රත්තරං;17669188 said:අපරාදේ කියන්න බෑ ලංකාවේ තියෙන RX8 වලින් 90%ක් ම කාලා තියෙන්නේ වැඩබැරිදාසලා විසින්. හුගක් RX8 වලට වෙන වෙන ඇන්ජින් තියල තියෙන්නේ

රත්තරං;17669199 said:මටනම් ඒ පින ලැබිල නෑ
6kmpl (එහෙමලු)
කෑප්ටන් Jack Sparrow;17669097 said:සුපිරියි අයියේ, පට්ටේටම පැහැදිලි කරලා තියෙනවා. කිරියේ කාලෙකින් සෙට් උන සුපිරි නුලක්.
ලංකාවේ තියෙන RX8 වල රොටරිය ගලවල නේ විකුනන්නේ, අපරාදේ, මහා මෝඩයෝ. (ඉක්මන් එකේ තිබ්බ සමහර කාර් වල)
රේප්+5 , 5ස්ටාර් රෙටඩ්.
ලංකාවේ හරියට maintain/repair කරන්න කව්රුත් නැ බන් ගොඩක් ගරාජ් දාගෙන ඉන්න අය ඉගෙන ගෙන කරන අය නෙවේ බලාගෙන ඉදලා කරන අයඉක්මන් එකේ කිව්වමයි මම ගිහින් බැලුවේ. දැක්කම ආස හිතෙනව නේ.
රොටරිය ගලවනව ඇත්තේ මුං ඒකට තියන බයටමයි.

අව්රුදු පණස් ගානක් ගියත් මේ ටෙක්නොජි එක වැඩිය දියුනු වෙලා නෑ වගේ නේද බං.
full racing spec නෙවේ මචන් mid rangeරේස් පදින්න හදන ඒවනේ නේදබං.
අෆ්ෆේ උඹ එනකන් බලාගෙන හිටියේ
ඇන්ජින් තියන්නෙ නම් අපරාදයක් නේදබං. මේව දැක්කම පිස්සු හැදෙනවනේ. එකක් පැදල එහෙම නැද්ද.
ඉක්මන් එකේ කිව්වමයි මම ගිහින් බැලුවේ. දැක්කම ආස හිතෙනව නේ.
රොටරිය ගලවනව ඇත්තේ මුං ඒකට තියන බයටමයි.