රත්තරං;17669387 said:තාම ත්‍රෙඩ් ටික හරියට මූව් වෙලා නෑ වෙහිකල් සෙක්ශන් එකට![]()
මම අහුවෙන අහුවෙන ටික ලොක්කට දුන්නා. ඒත් ඕක දැක්කෙ නෑ.
රත්තරං;17669387 said:තාම ත්‍රෙඩ් ටික හරියට මූව් වෙලා නෑ වෙහිකල් සෙක්ශන් එකට![]()
කෑප්ටන් Jack Sparrow;17669386 said:50+ නේද ආවේ ඕවා. 2004 වගේ ලක්ෂ 50ක් කියන්නේ, දැන් ලක්ෂ 150ක් වගේනේ. පිස්සු කොර වෙනවා.

දැන් ඹව්වා රේස් කරලා කරලා පොත්තෙන් තියෙන්නේ ඒන්ජිම හුටස් උනොත් බඩුම තමාරත්තරං;17669402 said:ගත්ත ගනන් වලින් හතරෙන් එකකටවත් විකුනගන්න බැරුව ඉන්නේ ගත්ත උන්
රත්තරං;17669402 said:ගත්ත ගනන් වලින් හතරෙන් එකකටවත් විකුනගන්න බැරුව ඉන්නේ ගත්ත උන්
දැන් ඹව්වා රේස් කරලා කරලා පොත්තෙන් තියෙන්නේ ඒන්ජිම හුටස් උනොත් බඩුම තමා
ඊබේ එකේනම් එන්ජින් තිබ්බා 
ඔව් මහේෂ්ට නම් කරගන්න පුලුවන්නේ. අපිනම් ගත්තොත් බඩුම තමයි.
කෑප්ටන් Jack Sparrow;17669349 said:ඒ ගාන නම් වැඩිද මන්ද, එත් සුපිරි වාහනේ. අනිවා ඕක බදාගෙන ඉදියි අවුරුද්දක් හරි. ගන්න නම් ආසයි, එත් එතකොට ඕව එකකවත් රොටරිය තියේවිද දන්නේ නැහැ, බාස්ලම කාල.
රත්තරං;17669338 said:දන්න ඒවා ටිකක් කියන්නම්, මේවා "ලු" ප්‍රත්‍ය දාලා කියන ඒවා ඕං කලින්ම කිව්ව
ඕකේ ඇන්ජිම හොදින් දුවන්න පුලුවන් කිලෝමීටර ලක්ශයයි. හොදට සල්ලි නැත්නම් මේන්ටේන් කරන්න බෑ මචන්.10000න් 10000ට ප්ලග් මාරු කරන්න ඕනේ. මාසෙන් මාසෙට ඔයිල් ෆිල්ටරේ දාන්න ඕනේ. සින්තටික් ඔයිල් දාන්න බෑ, ඒකත් දුවන්න පුලුවන් කිලෝමීටර 2500යි. ඇන්ජිම නවත්තද්දිත් හීට් එක උපරිම අගයයි මැද අගයයි අතරට අරන් නවත්තන්න ඕනේ. පොඩි බබෙක් බලාගන්නවා වගේ තමා. වෙන වැඩක් කරන්න බෑ
ඕකට 2jzgte , 1jzgt වගේ ඇන්ජින් තියනවා මිනිස්සු මේන්ටේන් කොස්ට් වැඩි නිසා
ඒ මදිවට ඕක 1300cc ආවට ටැක්ස් ගහනවා 2600cc කියල ඔය රෙජිස්ටර් කරපුවට අව්රුදු 8ක් යනකම් ලක්සරි ටැක්ස්
මේවා පදින්න ආත්මේ මරුකරන් පට්ට හොරෙක් වෙච්ච තාත්තෙක් ඉන්න නාමල් බේබි වගේ තැනක හෝ පුච්චන්න සල්ලි තියෙන බිස්නස් කාරයෙක්ගේ තැනක ඉපදෙන්න වෙනවා. උබල අපි වගේ කලු කැත අනාත සිංහලීස්ලට අමාරුයි
ඉට වඩා හොදයි බන් sti ඒකක් ගන්න ඒක turbo කරානම් සද්දේ මල්ට් බැරල් ගහනවා වගේ blow off වෙනකොටඔව්ඊබේ එකේනම් එන්ජින් තිබ්බා
![]()
දැන් ඹව්වා රේස් කරලා කරලා පොත්තෙන් තියෙන්නේ ඒන්ජිම හුටස් උනොත් බඩුම තමා
රත්තරං;17669338 said:දන්න ඒවා ටිකක් කියන්නම්, මේවා "ලු" ප්‍රත්‍ය දාලා කියන ඒවා ඕං කලින්ම කිව්ව
ඕකේ ඇන්ජිම හොදින් දුවන්න පුලුවන් කිලෝමීටර ලක්ශයයි. හොදට සල්ලි නැත්නම් මේන්ටේන් කරන්න බෑ මචන්.10000න් 10000ට ප්ලග් මාරු කරන්න ඕනේ. මාසෙන් මාසෙට ඔයිල් ෆිල්ටරේ දාන්න ඕනේ. සින්තටික් ඔයිල් දාන්න බෑ, ඒකත් දුවන්න පුලුවන් කිලෝමීටර 2500යි. ඇන්ජිම නවත්තද්දිත් හීට් එක උපරිම අගයයි මැද අගයයි අතරට අරන් නවත්තන්න ඕනේ. පොඩි බබෙක් බලාගන්නවා වගේ තමා. වෙන වැඩක් කරන්න බෑ
ඕකට 2jzgte , 1jzgt වගේ ඇන්ජින් තියනවා මිනිස්සු මේන්ටේන් කොස්ට් වැඩි නිසා
ඒ මදිවට ඕක 1300cc ආවට ටැක්ස් ගහනවා 2600cc කියල ඔය රෙජිස්ටර් කරපුවට අව්රුදු 8ක් යනකම් ලක්සරි ටැක්ස්
මේවා පදින්න ආත්මේ මරුකරන් පට්ට හොරෙක් වෙච්ච තාත්තෙක් ඉන්න නාමල් බේබි වගේ තැනක හෝ පුච්චන්න සල්ලි තියෙන බිස්නස් කාරයෙක්ගේ තැනක ඉපදෙන්න වෙනවා. උබල අපි වගේ කලු කැත අනාත සිංහලීස්ලට අමාරුයි

[අමාරුවෙන් සල්ලි එකතු කරන් අර නෙට් එකෙන් රිවිව්ස් බලා විසෙල් ගේන එකෙක් මේකක් නෙට් එකෙන් රිවිව්ස් බලලා උස්සන් ආවනම් කොහොමද??එන්ජිම ගැන කිව්වම කව්රුත් ගන්නෙ නැතුව ඇති.

ape gedatta genen...ape dada gemak natiwa hadala dei..habai badu genath deepan
රත්තරං;17669402 said:ගත්ත ගනන් වලින් හතරෙන් එකකටවත් විකුනගන්න බැරුව ඉන්නේ ගත්ත උන්

1981 එකක් 18 කට දාලා තියනවා.![]()
ඔව් රොටරිය නැතුව ඔය කාර් එකට ඔරොත්තු දෙන එකක් නෑ.
රත්තරං;17669468 said:[අමාරුවෙන් සල්ලි එකතු කරන් අර නෙට් එකෙන් රිවිව්ස් බලා විසෙල් ගේන එකෙක් මේකක් නෙට් එකෙන් රිවිව්ස් බලලා උස්සන් ආවනම් කොහොමද??
![]()
විසෙල් එක පැදපු එකෙක් මේකක් පැද්දොත් කොහොම තියෙයිද
පිකප් එකට ඌව ජනේලෙන් එලියට විසිවෙයි.අනේ මන්දා බන් දැන් ඉන්න කොල්ලොන්ට මේ උණ අඩුයි බන්විසෙල් එක පැදපු එකෙක් මේකක් පැද්දොත් කොහොම තියෙයිද
පිකප් එකට ඌව ජනේලෙන් එලියට විසිවෙයි.
කෑප්ටන් Jack Sparrow;17669486 said:
1981 ආව එකේ රොටරිය තාම තියෙනවලුද?
ඔව් අයියේ, අනික මම ගන්න කාලෙට වාහනේවත් තියේවිද දන්නේ නැහැ.
අනේ මන්දා බන් දැන් ඉන්න කොල්ලොන්ට මේ උණ අඩුයි බන්