සිනිදුයි කියල ජංගි අදිනවද දන්නෙත් නෑ
හෙන කැත කට්එක බං![]()
හා නැද්ද කියපන්.. අර ලක්ශ ගානක් දීලාඅ ජීඅයි බට දෙකක් නමලා ප්ලාස්ටික් බේසමකින් වහපු ස්කූටර් ගනීද බන් නැත්නම්.. ක්ලච් එකක් මිරිකගන්න බැරි උන් බැන්ද කාලෙක ගෑනිගේ තනේවත් හරියට මිරිකයිද මන්ද


සිනිදුයි කියල ජංගි අදිනවද දන්නෙත් නෑ
හෙන කැත කට්එක බං![]()


ඉටපස්සේ නහයෙන් අඩනවා ගැනි වෙන ඒකෙක් ඒකක්ලා ගියා කියලාරත්තරං;17669905 said:හා නැද්ද කියපන්.. අර ලක්ශ ගානක් දීලාඅ ජීඅයි බට දෙකක් නමලා ප්ලාස්ටික් බේසමකින් වහපු ස්කූටර් ගනීද බන් නැත්නම්.. ක්ලච් එකක් මිරිකගන්න බැරි උන් බැන්ද කාලෙක ගෑනිගේ තනේවත් හරියට මිරිකයිද මන්ද![]()


අඩෝ Hackback වලට මුකුත් කියලා මාට්ටු වෙන්න එපා හරිද....
හෆොයි එහෙමද.උඹ කොහොමද දැනගත්තේ

මේ කතාව දැනගෙන හිටියේ නැ මචන් ecu ගැන මට ලොකු දැනිමක් නැ racing side එකේ
thanx කියලා දුන්නට
රත්තරං;17669905 said:හා නැද්ද කියපන්.. අර ලක්ශ ගානක් දීලාඅ ජීඅයි බට දෙකක් නමලා ප්ලාස්ටික් බේසමකින් වහපු ස්කූටර් ගනීද බන් නැත්නම්.. ක්ලච් එකක් මිරිකගන්න බැරි උන් බැන්ද කාලෙක ගෑනිගේ තනේවත් හරියට මිරිකයිද මන්ද![]()
ඒකනම් ඇත්ත. දැන් වැඩිහරියක් කොල්ලෝ කරන්නේ ගෑනු වැඩ තමයි. ඒකනේ මියුසික් විෂුවල් වල අඩ අඩ, ඊටපස්සේ ෆෝන් එක චාජ් කර කර ස්කූටර් එකේ යන්නේ. හරියට සායක් ඇන්ද වගේ.
දැන් ඇඩ් යන්නෙත් කෙල්ල කොල්ලව උස්සං යන ඒවා 
රත්තරං;17669924 said:මොකද ඒක තිබ්බනම් වාහනේ වයසේ හැටියට රෝද කැරකෙන්න විදිහක් නෑ![]()

ආ ඒහෙමද එහෙනම් මේවගෙ නම් ඇත්තේ රොටරි
http://ikman.lk/en/mazda-rx8-2004-for-sale-colombo-2
http://ikman.lk/en/mazda-rx8-2008-for-sale-colombo-12










ඉටපස්සේ නහයෙන් අඩනවා ගැනි වෙන ඒකෙක් ඒකක්ලා ගියා කියලා![]()

අප්පෝ චාටර් වැඩ බං මුං කරන්නේ. බලන්න ගියානම් අනාතයි.


රත්තරං;17669937 said:කැතම සීන් එක ඕයි... මූට තෙල් ගහලා/මේන්ටේන් කරලා මලපහ වෙලා වගේ
Auto. Trip ironic, Paddle shift, 17" wheels. Mazda speed body kits. Exchanging possible with unregistered aqua
අස්සයෙක්ව කොටලුවෙක්ට මාරු කරන්න යනවා![]()
again thanx මචන් ඉගෙනගන්නවානම් විස්තර ගොඩයි ඒ උනාට ඒවාට කාලේ ගත කරන්න වෙලවක් නැති ඒක දුකයි බන්හෙඩ් එකේ කතාවක් නෑ... Manifold එකට දරාගන්න පුළුවන් උපරිම ගාන බලල තම සෙට් කරන්නේ... Head එකට හෝ Engine එකට වෙන හානිය නතර කරන්නයි Waste Gate එක තියෙන්නේ...


ටිකක් ස්තාවර උනාම ඹය පැත්ත ගැන බලන්න ඹනේ අලුතෙන්ම

සමහර ඒඋන් අසාවට ගන්නවා පස්සේ patrol ගහන්න ඹනේ කියලාවත් හිතන්නේ නැරත්තරං;17669937 said:කැතම සීන් එක ඕයි... මූට තෙල් ගහලා/මේන්ටේන් කරලා මලපහ වෙලා වගේ
Auto. Trip ironic, Paddle shift, 17" wheels. Mazda speed body kits. Exchanging possible with unregistered aqua
අස්සයෙක්ව කොටලුවෙක්ට මාරු කරන්න යනවා![]()
18 යටකරනවා කියන්නේ පිස්සු වැඩක්රත්තරං;17669949 said:අඩුවට අරන් ඇන්ජිමක් තියාගත්තනම් ලස්සන කෙලි පොඩ්ඩ![]()




. රත්තරං;17669916 said:
උයත් ඉතින් ගෑල්ලමය වගේ නිසා අව්ලක් නෑ (දැන් රිදිල කෑ ගහයි )
මුන් පදින හැච්බැක් කාර්ද බන්.. පැන්ඩා එකක් අරන් සුපර් චාර්ජ් ඇන්ජිමක් තියමුද? ඇන්ජින් මවුන්ට් කඩාන ඇන්ජිම යයිද දන්නේ නෑ චීන ඩක්කුවට කලින්

