රොටරි මෝලේ තරම

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    සිනිදුයි කියල ජංගි අදිනවද දන්නෙත් නෑ

    හෙන කැත කට්එක බං :rofl:

    හා නැද්ද කියපන්.. අර ලක්ශ ගානක් දීලාඅ ජීඅයි බට දෙකක් නමලා ප්ලාස්ටික් බේසමකින් වහපු ස්කූටර් ගනීද බන් නැත්නම්.. ක්ලච් එකක් මිරිකගන්න බැරි උන් බැන්ද කාලෙක ගෑනිගේ තනේවත් හරියට මිරිකයිද මන්ද:P:P
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;17669905 said:
    හා නැද්ද කියපන්.. අර ලක්ශ ගානක් දීලාඅ ජීඅයි බට දෙකක් නමලා ප්ලාස්ටික් බේසමකින් වහපු ස්කූටර් ගනීද බන් නැත්නම්.. ක්ලච් එකක් මිරිකගන්න බැරි උන් බැන්ද කාලෙක ගෑනිගේ තනේවත් හරියට මිරිකයිද මන්ද:P:P
    ඉටපස්සේ නහයෙන් අඩනවා ගැනි වෙන ඒකෙක් ඒකක්ලා ගියා කියලා:rofl::rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අඩෝ Hackback වලට මුකුත් කියලා මාට්ටු වෙන්න එපා හරිද....:angry::angry::angry:

    උයත් ඉතින් ගෑල්ලමය වගේ නිසා අව්ලක් නෑ (දැන් රිදිල කෑ ගහයි )

    මුන් පදින හැච්බැක් කාර්ද බන්.. පැන්ඩා එකක් අරන් සුපර් චාර්ජ් ඇන්ජිමක් තියමුද? ඇන්ජින් මවුන්ට් කඩාන ඇන්ජිම යයිද දන්නේ නෑ චීන ඩක්කුවට කලින්
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මේ කතාව දැනගෙන හිටියේ නැ මචන් ecu ගැන මට ලොකු දැනිමක් නැ racing side එකේ
    thanx කියලා දුන්නට

    හෙඩ් එකේ කතාවක් නෑ... Manifold එකට දරාගන්න පුළුවන් උපරිම ගාන බලල තම සෙට් කරන්නේ... Head එකට හෝ Engine එකට වෙන හානිය නතර කරන්නයි Waste Gate එක තියෙන්නේ...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17669905 said:
    හා නැද්ද කියපන්.. අර ලක්ශ ගානක් දීලාඅ ජීඅයි බට දෙකක් නමලා ප්ලාස්ටික් බේසමකින් වහපු ස්කූටර් ගනීද බන් නැත්නම්.. ක්ලච් එකක් මිරිකගන්න බැරි උන් බැන්ද කාලෙක ගෑනිගේ තනේවත් හරියට මිරිකයිද මන්ද:P:P

    :lol: ඒකනම් ඇත්ත. දැන් වැඩිහරියක් කොල්ලෝ කරන්නේ ගෑනු වැඩ තමයි. ඒකනේ මියුසික් විෂුවල් වල අඩ අඩ, ඊටපස්සේ ෆෝන් එක චාජ් කර කර ස්කූටර් එකේ යන්නේ. හරියට සායක් ඇන්ද වගේ. :rofl: දැන් ඇඩ් යන්නෙත් කෙල්ල කොල්ලව උස්සං යන ඒවා :rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17669924 said:
    මොකද ඒක තිබ්බනම් වාහනේ වයසේ හැටියට රෝද කැරකෙන්න විදිහක් නෑ:no:

    මම හිතුවේ අයිති කාරයට තෙල් ගහගන්න බැරුව ගැරජ් එකේ තිබිල කියලා :dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ආ ඒහෙමද එහෙනම් මේවගෙ නම් ඇත්තේ රොටරි
    http://ikman.lk/en/mazda-rx8-2004-for-sale-colombo-2
    http://ikman.lk/en/mazda-rx8-2008-for-sale-colombo-12

    කැතම සීන් එක ඕයි... මූට තෙල් ගහලා/මේන්ටේන් කරලා මලපහ වෙලා වගේ:lol::lol::lol::lol::lol:

    Auto. Trip ironic, Paddle shift, 17" wheels. Mazda speed body kits. Exchanging possible with unregistered aqua

    අස්සයෙක්ව කොටලුවෙක්ට මාරු කරන්න යනවා:lol::lol::lol::lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉටපස්සේ නහයෙන් අඩනවා ගැනි වෙන ඒකෙක් ඒකක්ලා ගියා කියලා:rofl::rofl:

    අන්තිමට මෙතන ත්‍රෙඩ් එකක් දායි 'දැන් මම මොකද කරන්නෙ හොච හොච හොච' ගාලා :lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17669937 said:
    කැතම සීන් එක ඕයි... මූට තෙල් ගහලා/මේන්ටේන් කරලා මලපහ වෙලා වගේ:lol::lol::lol::lol::lol:

    Auto. Trip ironic, Paddle shift, 17" wheels. Mazda speed body kits. Exchanging possible with unregistered aqua

    අස්සයෙක්ව කොටලුවෙක්ට මාරු කරන්න යනවා:lol::lol::lol::lol::lol:

    විසෙල් එකකට කැමති වෙයිද දන්නෙ නෑ.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    හෙඩ් එකේ කතාවක් නෑ... Manifold එකට දරාගන්න පුළුවන් උපරිම ගාන බලල තම සෙට් කරන්නේ... Head එකට හෝ Engine එකට වෙන හානිය නතර කරන්නයි Waste Gate එක තියෙන්නේ...
    again thanx මචන් ඉගෙනගන්නවානම් විස්තර ගොඩයි ඒ උනාට ඒවාට කාලේ ගත කරන්න වෙලවක් නැති ඒක දුකයි බන් :no::no::no:ටිකක් ස්තාවර උනාම ඹය පැත්ත ගැන බලන්න ඹනේ අලුතෙන්ම:oo:
    අහුවට කමක් නැද්ද දන්නැ මචො උබ මොකො කරන්නේ :confused:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Automatic = පප්පලාට...:no::no:

    ගනින් මැනුවල් එකක්...:P:P

    2906895_201305061000241.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;17669937 said:
    කැතම සීන් එක ඕයි... මූට තෙල් ගහලා/මේන්ටේන් කරලා මලපහ වෙලා වගේ:lol::lol::lol::lol::lol:

    Auto. Trip ironic, Paddle shift, 17" wheels. Mazda speed body kits. Exchanging possible with unregistered aqua

    අස්සයෙක්ව කොටලුවෙක්ට මාරු කරන්න යනවා:lol::lol::lol::lol::lol:
    සමහර ඒඋන් අසාවට ගන්නවා පස්සේ patrol ගහන්න ඹනේ කියලාවත් හිතන්නේ නැ
    ටික දවසක් යනකොට තමා තෙරෙන්නේ වැඩේ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;17669949 said:
    අඩුවට අරන් ඇන්ජිමක් තියාගත්තනම් ලස්සන කෙලි පොඩ්ඩ:love::love:
    18 යටකරනවා කියන්නේ පිස්සු වැඩක්
    http://ikman.lk/en/subaru-impreza-1993-for-sale-gampaha
    http://ikman.lk/en/subaru-wrx-sti-1996-for-sale-colombo-7

    මේකක් ගන්න ඒක පාඩු නැද්ද ඉට වඩා හැබැයි කන්වර්ට්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නෝනා ෆයිනල් වර්නින් එකත් දුන්නා... බත් කාඩ් එක වෙනුවෙන් රතගාය පාවාදෙන්න සිද්දවෙනවා මිත්‍රවරුනි.... හවස ඉදන් මලෙන් උන්නේ මේකෙම එල්ලිලා කියලා. අද ඔෆිස් එකේ නෙමේ ඉන්නේ..:sorry::sorry::sorry::sorry:

    මම යනව දොයියන්න, නිදාගන්න කලින් චෙස් අතක් අදින්නත් ඕනේ:rolleyes:.

    අපි කැපුනා......

    සුභ රාත්‍රියක්
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;17669916 said:

    උයත් ඉතින් ගෑල්ලමය වගේ නිසා අව්ලක් නෑ (දැන් රිදිල කෑ ගහයි )

    මුන් පදින හැච්බැක් කාර්ද බන්.. පැන්ඩා එකක් අරන් සුපර් චාර්ජ් ඇන්ජිමක් තියමුද? ඇන්ජින් මවුන්ට් කඩාන ඇන්ජිම යයිද දන්නේ නෑ චීන ඩක්කුවට කලින්

    පුතේ..මේවට තමා Hatchback කියන්නේ...අනික්වට කියන්නේ ඩක්කු කියලා..:P:P