රොට්වයලර් පැටියෙක් (Rottweiler Puppy for Sale)

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
රොට්වයලර් පැටියෙක් (Rottweiler Puppy for Sale)

මගේ ළඟ රොට්වයලර් පැටියෙක් ඉන්නවා. වයස මාස 05ක පිරිමි පැටියෙක්. කළු+මැහෝගනී පාට. ගොඩාක් හොඳට වැඩිලා ඉන්නවා. ඒ වගේම සාමාන්‍ය විදියට ආහාර ගන්නවා. ඒ වයසෙ අනිත් පැටවුන්ට වඩා ටිකක් මහතයි. සියලුම එන්නත් ලබා දී අවසානයි. ඒ වගේම එයාට ඕනි විටමින් වර්ගයි, කැල්සියම් පව්ඩර් එකයිත් ලබාදෙනවා. ඉතාමත් ශක්මත් නිරෝගී පැටියෙක්.

එයාගෙ අම්මා BKC ලියාපදිංචි guardian dog කෙනෙක්. මේ පැටියා එයාගෙ පළමු මුරයේ 5 වෙනි පැටියා. (ඔක්කොම 09 දෙනෙක් පැටව්) තාත්තා KASL ලියාපදිංචි ඇඹරලුව පාරේ service station අයිති ගෙදර ඇති කරන සුපිරි රොට්වයලර් බල්ලෙක්.

මම රොට්වයලර් කෙනෙකුට තිබුණ ආසාවයි මෙයා බොලේ වගේ ඉන්න නිසයි ගත්තට, දැන් එයා වෙනුවෙන් කැප කරන්න කාළයක් නෑ. අනික ගෙදර හමෝටම එක විට ගෙදරින් යන්න බෑ. කවුරු හරි කෙනෙක් ගෙදර නවතින්න ඕනි එයාට කෑම දෙන්න, එළියට ගෙනියන්න, පොඩ්ඩක් සෙල්ලම් කරන්න එහෙම. කෙටියෙන්ම කිව්වොත් ගෙදර හැමෝටම ට්‍රිප් එකක් එහෙම යන්න බෑ මෙයාව දාලා. අන්න ඒ නිසා තමයි මම මෙයාව විකුණන්න හිතුවේ.

වෛද්‍ය නුවන් වික්‍රමසිංහ ළඟ මෙයා වෙනුවෙන් ෆයිල් එකක් ඇරලා තමයි ඔක්කොම ට්‍රීට්මෙන්ට්ස් දුන්නෙ. මම මෙයාව ගත්තෙ 34,000(35,000 කියලා තමයි කිව්වෙ. අඬලා අඬලා තමයි 34,000ට ගත්තෙ) මෙයාව ගනිද්දි එක එන්නතයි විදලා තිබුණෙ. අනිත් එන්නත් 7ම විද්දෙ මම. ඒ එන්නත් 7 දෙද්දි පණු බෙහෙතුත් දුන්නා. දැන් එන්නත් සියල්ල දීලා ඉවරයි. දැන් තියෙන්නෙ මෙයාට කන්න දීලා හදා ගන්න එක විතරයි.

එළකිරි එකේ රොට්වයලර්ට ආස, හොඳ රොට්වයලර් කෙනෙක් හොයන කවුරු හරි ඉන්නවා නම් මට PM එකක් දාන්න. මම ගත්තු ගාණටම දෙන්නම්. එයාගෙ පිංතූර තමයි ඔය පහළින් තියෙන්නෙ.

7gdt.jpg

p52s.jpg

fx3f.jpg
 
Last edited:
  • Like
Reactions: agrmrs

romero2005

Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    ballo epo.inna unith wadi wela inne.apitath oya ubema prasne. kohe hari yanda ba unta kama denda ekek na.duka tama ranjani.hhabai ban uwath geniyanda puluwan nam podi kale idalama sahenda shape.purudu wenawa.ballek hitiyama lamayek innawa wage tamai ban.

    vikunanda epa. uwa minissunta purudu karama hapanneth na.mata danata ballo 4k innawa. pare yana ekek lesiyakata ape gate eka arala athulata enne na.okkoma bayai....
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :(
    මමත් හරිම අසාවෙන් ඉන්නේ රොට්වයලර් කෙනෙකුට,,,
    ඒත් දැන් තියන ප්‍රශ්නත් එක්ක කාලය වෙන්කරගන්න හරිම අමාරුයි.
    ඉක්මනට කෙනෙක් ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා...
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,363
    41,304
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මගේ ළඟ රොට්වයලර් පැටියෙක් ඉන්නවා. වයස මාස 05ක පිරිමි පැටියෙක්. කළු+මැහෝගනී පාට. ගොඩාක් හොඳට වැඩිලා ඉන්නවා. ඒ වගේම සාමාන්‍ය විදියට ආහාර ගන්නවා. ඒ වයසෙ අනිත් පැටවුන්ට වඩා ටිකක් මහතයි. සියලුම එන්නත් ලබා දී අවසානයි. ඒ වගේම එයාට ඕනි විටමින් වර්ගයි, කැල්සියම් පව්ඩර් එකයිත් ලබාදෙනවා. ඉතාමත් ශක්මත් නිරෝගී පැටියෙක්.

    එයාගෙ අම්මා BKC ලියාපදිංචි guardian dog කෙනෙක්. මේ පැටියා එයාගෙ පළමු මුරයේ 5 වෙනි පැටියා. (ඔක්කොම 09 දෙනෙක් පැටව්) තාත්තා KASL ලියාපදිංචි ඇඹරලුව පාරේ service station අයිති ගෙදර ඇති කරන සුපිරි රොට්වයලර් බල්ලෙක්.

    මම රොට්වයලර් කෙනෙකුට තිබුණ ආසාවයි මෙයා බොලේ වගේ ඉන්න නිසයි ගත්තට, දැන් එයා වෙනුවෙන් කැප කරන්න කාළයක් නෑ. අනික ගෙදර හමෝටම එක විට ගෙදරින් යන්න බෑ. කවුරු හරි කෙනෙක් ගෙදර නවතින්න ඕනි එයාට කෑම දෙන්න, එළියට ගෙනියන්න, පොඩ්ඩක් සෙල්ලම් කරන්න එහෙම. කෙටියෙන්ම කිව්වොත් ගෙදර හැමෝටම ට්‍රිප් එකක් එහෙම යන්න බෑ මෙයාව දාලා. අන්න ඒ නිසා තමයි මම මෙයාව විකුණන්න හිතුවේ.

    වෛද්‍ය නුවන් වික්‍රමසිංහ ළඟ මෙයා වෙනුවෙන් ෆයිල් එකක් ඇරලා තමයි ඔක්කොම ට්‍රීට්මෙන්ට්ස් දුන්නෙ. මම මෙයාව ගත්තෙ 34,000(35,000 කියලා තමයි කිව්වෙ. අඬලා අඬලා තමයි 34,000ට ගත්තෙ) මෙයාව ගනිද්දි එක එන්නතයි විදලා තිබුණෙ. අනිත් එන්නත් 7ම විද්දෙ මම. ඒ එන්නත් 7 දෙද්දි පණු බෙහෙතුත් දුන්නා. දැන් එන්නත් සියල්ල දීලා ඉවරයි. දැන් තියෙන්නෙ මෙයාට කන්න දීලා හදා ගන්න එක විතරයි.

    එළකිරි එකේ රොට්වයලර්ට ආස, හොඳ රොට්වයලර් කෙනෙක් හොයන කවුරු හරි ඉන්නවා නම් මට PM එකක් දාන්න. මම ගත්තු ගාණටම දෙන්නම්. එයාගෙ පිංතූර තමයි ඔය පහළින් තියෙන්නෙ.

    7gdt.jpg

    p52s.jpg

    fx3f.jpg

    Puke gahaganin
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ගන්න නම් ආසයි, මට ගෙදරින් යන්න වෙනවා :(
     
    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    mageth hitiya kenek....math ekkamai hitiye...ipaduna dawase indan..mam taniyama innakota...godak loku una...50Kg withara..math ekkamai...mam wadata gihin enakam innawa kanna...wena kawruth kama dunnata kawema na...eyage nama "Brave" mam kiwwe Brave malli kiyala..eth mata eyawa dala mehe enna una..hariyatama awith masa 1 1/2 eya MARUNA...dannawa hithuna de mata...pora kanne nathiwa marila thiyenne.dan lankawata giyama tawa ekkenk ganna one...Nov. 2 mam lankawata yanawa....balamuko ethakam