අඩෝ පට්ට හොදේ
නෙක්ස්ට් golden retriever දාමු
Official Dog Threads™





ගෝල්ඩන් රිට්‍රිවර් දානවා මචන් උබ කිව්ව නිසා.
ඊලගට නම් දාන්න වෙන්නේ නෑ හැබැයි මොකද කිව්වොත් අපේ කට්ටිය ඉල්ලපු බල්ලෝ බ්‍රීඩ්ස් තුනක් ඉන්නවා දැනට කලින් ත්‍රේඩ් වල.
සෝ ඒ තුන දාලා අනිවා උබ ඉල්ලන ගෝල්ඩන් රිට්‍රීවර් උන් ගැනත් දානවා.
කට්ටිය ඉල්ලන පිලිවෙලට අනිවා දානවා මචන්.
එකක්වත් මිස් කරන්නේ නෑ මම.






එලම එලම.. මන් ඉතින් GS බං
පිළිවෙලට ගෙන යමං බලු ත්‍රෙඩ් ටික
උබෙන් තමා සෑහෙන්න බල්ලෝ ගැන දැනගත්තේ
ත්‍රෙඩ් ටික ඇදගෙන යමු අනිත් අයටත් දැනගන්න![]()
මාත් ඉතින් ජර්මන් ශෙපර්ඩ් තමා.
ආයි ඉතින් ගේම නම් ගේම,සාමේ නම් සාමේ.
උබ ජර්මන් ශෙපර්ඩ් එකෙක්ව ගත්තාම පොඩි කාලේ ඉදන් උබ හදන විදිය වෙනම ත්‍රේඩ් එකක් ඇරලා දාපන් අපේ අයට බලන්න.





තාම නැ බං සෙට් උනේ පැටියෙක්![]()
තියෙන හදිසියට ගන්නත් බයයි, අදුරන එකෙකුත් GS එකෙක් ගන්න ඉන්නව.
පොරත් එක්ක එක තැනින් ගන්න ඉන්නේ වෙලාවක ගිහින්
ගත්තම උබෙන් අහන්න බං මන් ඉන්නේ පොඩි කලේ ඉදල හදන විදිය ගැන

එක වර්ගයක් කොමන් බ්‍රීඩ්, අනිත් වර්ගය ෆොමනේරියන් අනිත් වර්ගය ජර්මන් ශෙපර්ඩ් 
ගන්නකොට කෙල්ලවයි කොල්ලාවයි ගනින් තැන් දෙකකින්.
එතකොට උන් ලොකු උනාම උබලට ක්‍රොස් කරන්න පුලුවන්නේ බන්.
එකම අම්මාගේ පැටව් ගන්න එපා.
මිනිස්සුන්ගේ උනත් ලේ නෑයෝ එකතු වෙලා හැදෙන ලමයි අවුල් වෙනවා.
බල්ලන්ගෙත් එහෙමයි.
ඒ නිසා තැන් දෙකකින් දෙන්නෙක් ගනින්.



ක්‍රොස් කරන සින් එක මීටර් උන් නැ බං..
ඒ සීන් එකත් ඇත්තනේ
http://ikman.lk/en/ad/supur-lion-shepherd-pups-for-sale-colombo-3
මෙතන නම් හිතට ඇල්ලුවා ටිකක්,,
ගිහින් බලන්න ඉන්නේ
Thank you rottweiler la gana thread 1dammata.man kalin thead 1k ahuwa rottweiler la gana.ara videos tikata thanx.but me thread 1e kiyala thiyenawa 1st time doggy widihata rot kenek hadanna recommended karanna kiyala.ape gedara podi ayath innawa.poddak e ganath wisthara kiyanna puluwanda???man mara asawen inne rot kenek hadanna.
patta mchn. pluwan nam welwaka golden retriever ganath daapan