රොට්වයලර්~Rottweiler

sdrider

Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    Tibetan Terrier

    කවුරුහරි Tibetan Terrier ගන්න කැමැතිනං මේ site එකට ගිහින් බලන්න. ලංකාවේ site එකක්. කඩුගන්නාවේ ඉන්නේ. එයාලගේ පැටව් හොදයි වගේ කලින් advance දීල වෙන් කරගන්න පුළුවන්.:love::love:

    http://www.ttfar.com/

    patiyek kiyak witra wenawada ban????
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Tibetan Terrier

    කවුරුහරි Tibetan Terrier ගන්න කැමැතිනං මේ site එකට ගිහින් බලන්න. ලංකාවේ site එකක්. කඩුගන්නාවේ ඉන්නේ. එයාලගේ පැටව් හොදයි වගේ කලින් advance දීල වෙන් කරගන්න පුළුවන්.:love::love:

    http://www.ttfar.com/

    Thanks :)
     
    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    patiyek kiyak witra wenawada ban????

    එකනං මාත් හරියට දන්නේ නෑ. එයාලට call කරලා බැලුවනං හරි.
    20,000-40,00 අතර වෙන්න ඕනේ. ikman එකේනං ඒ ගානට ඉන්නේ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Ekath ehemada??????balen amaruwe wtenawat wada gsd kenek hodai wage.thanx advices walata.gsd la gana nam thread kalinma thiyenawane."akita"kiyanneth husky wargaakda?eyala mehe hadanna amarui da?

    අකිටා ඇන්ඩ් හස්කි කියන්නේ බ්‍රීඩ් දෙකක් මචන්.
    අකිටා හැදෙන්නේ ජපානේ සීත කදුකරවල.
    හස්ක් හැදෙන්නේ සයිබේරියාවේ.
    අකිටා හදන්නත් සීතල ඕන මචන් ගොඩක්.
    අකිටා ගැන ත්‍රේඩ් එකක් ඉස්සරහට දාන්නම් මචන්.
    කෙනෙක් ඉල්ලලා තිබ්බා දාන්න කියලා.
    ඒ නිසා දානවා ඉස්සරහට.
    මෙහෙ හදනවානම් එක්කෝ ගෙදර දවසම ඒ.සි කරලා තියෙන්න ඕන.
    එහෙම නැත්තම් ජීවත් වෙන්නේ සීතල පැත්තක වෙන්න ඕන.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේ රොටාලගේ නැට්ට කපන්නේ ඇයි බං පැටිය කාලෙදිම??? :angry::angry::angry::oo::oo::oo:

    රොට්වයලර්ස්ලාගේ ඇන්ඩ් ඩොබර්මන් උන්ගේ නැට්ට කපන්නේ මොලේ අමාරුවට,ස්ටයිල් එකට,නොදන්න කමට.
    වෙන කියන්න කියලා දෙයක් නම් නෑ බන් මට.
    ස්වභාව ධර්මයෙන් නැට්ට මවලා එවන්නේ බල්ලාට ඕන නිසානේ.
    අපේ උන් ඉතින් ස්වභාව ධර්මයටත් පාඩම් කියලා දෙන උන්නේ ඉන්නේ.
    ඒකයි.
    බල්ලන්ගේ නැට්ට කපන්න හොද නෑ බන්.
    ෆෝසස් වල බල්ලන්ගේ නැට්ට කපන්නේ,කන් කපන්නේ නම් කරදර වලදි බල්ලාට නැට්ට සහ කන් නිසා වන හානිය අවම කරන්න.
    උදාහරණයක් විදියට කිව්වොත් රොටි ඇන්ඩ් ඩොබර්මන් කියන්නේ ගොඩක් වෙලාවට ආරක්ශාවට යොදා ගන්න බ්‍රීඩ් දෙකක්.
    සතුරෙක් එහෙම ආවොත් නිකන් හරි සතාගේ නැට්ටෙන් අල්ලලා ඌව පැත්තට විසික් කරන්න පුලුවන්.
    නැට්ටෙන් අල්ලලා සතාගේ අවධානය නැට්ට දිහාවට හරවලා ඌට පිහියෙන් අනින්න,වෙඩි තියන්න වගේ පුලුවන් සතා එක්ක ෆයිට් එකක් යන වෙලාවට.
    ඩොබර්මන්ලාගේ කන් කපන්නේ සතුරෙක්ට ඌගේ කන් දෙකෙන් අල්ලලා සතාට හානි කරන්න පුලුවන් නිසා කන පහලට වැටිලා තිබ්බාම.
    ඒ නිසා කන පොඩ්ඩක් කපලා කන් උස්සනවා ඩොබර්මන්ලාගේ.
    ෆොර්සස් වල නැට්ට කපන,කන් කපන ඒවා නියමිත ප්‍රොසිඩියර් එකක් එක්ක කරනවා ඒ අය.
    ගෙවල් වල හදන බල්ලන්ගේ නැට්ට , කන් කපන්න කිසිම වුවමනාවක් නෑ.
    අපේ මෝඩ හැත්ත ඉතින් පුකේ අමාරුවට කපනවා ගෙවල් වල හදන උන්ගේ.
    අපේ සමහර වේසිගේ පුතාලා කෙලින්ම මන්න රත් කරලා නැට්ට කපන උන් ඉන්නවා.
    සතාට මාර වේදනාවක් දැනෙන්නේ එහෙම කරාම.
    මගේ මතය නම් ෆෝර්සස් වල ඇරුනාම ගෙවල් වල හදන උන්ගේ නැට්ට කපන්න,කන් කපන්න හොද නෑ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    lankwe climate eke mun hadenawada danne na hariyata, husky wage sithala onada danne na :oo::oo::oo:

    අව්ලක් නෑ.
    හදන්න පුලුවන් රස්නේ උනත්.
    ගේ ඇතුලේ හදනවානම් ගොඩක්ම හොදයි.
    ෆෑන් එකක් දාලා තියන්න පුලුවන් සතාට.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Tibetan Terrier

    කවුරුහරි Tibetan Terrier ගන්න කැමැතිනං මේ site එකට ගිහින් බලන්න. ලංකාවේ site එකක්. කඩුගන්නාවේ ඉන්නේ. එයාලගේ පැටව් හොදයි වගේ කලින් advance දීල වෙන් කරගන්න පුළුවන්.:love::love:

    http://www.ttfar.com/

    තෑන්ක්ස් මචන් විස්තර වලට.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ත්‍රේඩ් එක රොට්වයලර්ස්ලා ගැන.
    අපේ උන් බලු ත්‍රේඩ් එකකට ඇවිත් දාන ටැග් බලපන්.

    three wheel karaya

    හරිම වෙනස් අපේ උන්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    masa 3kata witara kalin ape lane eke hena seen ekak giya Rottweiler nisa. uge hamputha waliyak dagena set ekak ekka porata hodatama gahuwa. ekek beranna giye nathi e welawe eya hapu Rottweiler tama gemata awe.. gahapu unata kawa ban amara kamak aye loweth na..

    habai uge hamputawa geniyanna apu ambulance eke ayatawath sathawa control karanna bari una.. passe policiyen awith wedi tibba. :sorry:

    vidoes hoya ganna puluwan unoth share karannam.

    පව් යකෝ.
    අපේ උන් දන්නේ නෑ ඇග්‍රේසිව් බල්ලෙක්ව හැන්ඩ්ල් කරගන්න.
    අර බල්ලා මලාද බන්?
    කකුලකටද වෙඩි තිබ්බේ?

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    ත්‍රේඩ් එක රොට්වයලර්ස්ලා ගැන.
    අපේ උන් බලු ත්‍රේඩ් එකකට ඇවිත් දාන ටැග් බලපන්.

    three wheel karaya

    හරිම වෙනස් අපේ උන්.

    සුනඛ ත්‍රෙඩ් එකේ සුනඛයන්ට වඩා හපන් බං :angry::P
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    රොට්වයලර්ස්ලාගේ ඇන්ඩ් ඩොබර්මන් උන්ගේ නැට්ට කපන්නේ මොලේ අමාරුවට,ස්ටයිල් එකට,නොදන්න කමට.
    වෙන කියන්න කියලා දෙයක් නම් නෑ බන් මට.
    ස්වභාව ධර්මයෙන් නැට්ට මවලා එවන්නේ බල්ලාට ඕන නිසානේ.
    අපේ උන් ඉතින් ස්වභාව ධර්මයටත් පාඩම් කියලා දෙන උන්නේ ඉන්නේ.
    ඒකයි.
    බල්ලන්ගේ නැට්ට කපන්න හොද නෑ බන්.
    ෆෝසස් වල බල්ලන්ගේ නැට්ට කපන්නේ,කන් කපන්නේ නම් කරදර වලදි බල්ලාට නැට්ට සහ කන් නිසා වන හානිය අවම කරන්න.
    උදාහරණයක් විදියට කිව්වොත් රොටි ඇන්ඩ් ඩොබර්මන් කියන්නේ ගොඩක් වෙලාවට ආරක්ශාවට යොදා ගන්න බ්‍රීඩ් දෙකක්.
    සතුරෙක් එහෙම ආවොත් නිකන් හරි සතාගේ නැට්ටෙන් අල්ලලා ඌව පැත්තට විසික් කරන්න පුලුවන්.
    නැට්ටෙන් අල්ලලා සතාගේ අවධානය නැට්ට දිහාවට හරවලා ඌට පිහියෙන් අනින්න,වෙඩි තියන්න වගේ පුලුවන් සතා එක්ක ෆයිට් එකක් යන වෙලාවට.
    ඩොබර්මන්ලාගේ කන් කපන්නේ සතුරෙක්ට ඌගේ කන් දෙකෙන් අල්ලලා සතාට හානි කරන්න පුලුවන් නිසා කන පහලට වැටිලා තිබ්බාම.
    ඒ නිසා කන පොඩ්ඩක් කපලා කන් උස්සනවා ඩොබර්මන්ලාගේ.
    ෆොර්සස් වල නැට්ට කපන,කන් කපන ඒවා නියමිත ප්‍රොසිඩියර් එකක් එක්ක කරනවා ඒ අය.
    ගෙවල් වල හදන බල්ලන්ගේ නැට්ට , කන් කපන්න කිසිම වුවමනාවක් නෑ.
    අපේ මෝඩ හැත්ත ඉතින් පුකේ අමාරුවට කපනවා ගෙවල් වල හදන උන්ගේ.
    අපේ සමහර වේසිගේ පුතාලා කෙලින්ම මන්න රත් කරලා නැට්ට කපන උන් ඉන්නවා.
    සතාට මාර වේදනාවක් දැනෙන්නේ එහෙම කරාම.
    මගේ මතය නම් ෆෝර්සස් වල ඇරුනාම ගෙවල් වල හදන උන්ගේ නැට්ට කපන්න,කන් කපන්න හොද නෑ.
    පව් බං සිරාවට.. සතා තව සැර වෙනවා ඇති ඕකෙන් :angry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අකිටා ඇන්ඩ් හස්කි කියන්නේ බ්‍රීඩ් දෙකක් මචන්.
    අකිටා හැදෙන්නේ ජපානේ සීත කදුකරවල.
    හස්ක් හැදෙන්නේ සයිබේරියාවේ.
    අකිටා හදන්නත් සීතල ඕන මචන් ගොඩක්.
    අකිටා ගැන ත්‍රේඩ් එකක් ඉස්සරහට දාන්නම් මචන්.
    කෙනෙක් ඉල්ලලා තිබ්බා දාන්න කියලා.
    ඒ නිසා දානවා ඉස්සරහට.
    මෙහෙ හදනවානම් එක්කෝ ගෙදර දවසම ඒ.සි කරලා තියෙන්න ඕන.
    එහෙම නැත්තම් ජීවත් වෙන්නේ සීතල පැත්තක වෙන්න ඕන.

    Thank you so much for all informations.
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,330
    768
    113
    සිරිලංකාවේ..
    ගෙදර මොක්කුද ඉන්නේ?

    20160625_130627_zpsu4lcjwj1.jpg

    20160313_134347_zpsvjc2b7wc.jpg

    20160313_134314_zpsjhiv13dz.jpg

    Pom: Cross Un Inne Ban.. Dad Shprd cross & mom Pom: