Shepherd kiyanne hena supiri jathiyak bn.... Rot un melo rahak ne.. aithi Karaya Dan nethi jara ballo jathiyak... Shepherd la ekka lamayek unath thiyala yanna puluwan...බල්ලව ට්‍රේන් කරන්න ඔනේ. අපේ අම්මගෙත් තනියට දෙන්නෙක් ඉන්නවා. ජර්මන් ශෙපර්ඩ් ලා දෙන්නෙකුත් ඉන්නවා. කොච්චර කැරියා උනත් අම්මා එපා කිව්වොත් එපාම තමා. කැරිම ගාඩ් එකක් දෙන්නේ උන් ටික.
