රොට්වලයර් ගෙන් දරුවා පරිස්සම්

Martian Professor

Well-known member
  • Dec 4, 2024
    2,569
    3,317
    113
    බල්ලව ට්‍රේන් කරන්න ඔනේ. අපේ අම්මගෙත් තනියට දෙන්නෙක් ඉන්නවා. ජර්මන් ශෙපර්ඩ් ලා දෙන්නෙකුත් ඉන්නවා. කොච්චර කැරියා උනත් අම්මා එපා කිව්වොත් එපාම තමා. කැරිම ගාඩ් එකක් දෙන්නේ උන් ටික.
    Shepherd kiyanne hena supiri jathiyak bn.... Rot un melo rahak ne.. aithi Karaya Dan nethi jara ballo jathiyak... Shepherd la ekka lamayek unath thiyala yanna puluwan...
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    ohoma tma bn lankawe moda harak aasawata ballo hadanna giyama. apey gedara rottweiler dennek innwa. 3k hitiya ekek maruna. rot la kohomath 1 owner ballo jaathiyak ne. a wunata podi kaale idan hariyata haduwama un innwa bn paaduwe nikan boruwata hapanne na kagewath. apey ammata ehema un denna bayai. kooduwen elliyata dammamath gihin jara karala aye kuuduwatama enwa, gedara waththe limit eken eliyata yanne na un. and ow a wage ballonwa podi lamai / aduranne nathi kattiya gewal walata ena welwata kooduwata danna ona. mokada danne nathi minissu / podi ewun react karana widiyata tama ballo balanne mun monada mea karanne kiyala.

    අපේ අල්ලපු ගෙදර එකෙක් ඉන්නවා එලියට දාන්න බෑ. ගෙදර ස්වාමියාව කන්න පනිනවා. තත්ත්වය භයානකයි.
    මුන්ව හීලෑ කරන දෙන අය ඉන්නවා නේද
    a itin bn gedara unge waradda. api eka paarak genawaw loku rot ekek. genapu dawas wala maara sarai. mokda uwa kuuduwe athulema dala hadala tbbe kalin owners la.. trainer ekenk gennala 2-3months train karama hari giya. minissu boruwata ballonta bannata aththatama waraddda unwa hariyata hadanna danne nathi kama tma.
    ------ Post added on Jan 30, 2026 at 8:02 PM

    Sure ekatama wela thiyenne male dog kenek hadanawa aththe female majority thiyena gedaraka.
    Onama ballek uge life eke eka thenakadi aithikaarayata part daanawa. A situation eka owner handle karana widiya anuwa balla decide karanawada uu submissive wenawada dominant wenawada kiyala.
    ow oka tmaa wenne bn. gedara ewun bayai ballata,. itin balla hithanne u tama gedara owner kiyala.
    ------ Post added on Jan 30, 2026 at 8:04 PM
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    Shepherd kiyanne hena supiri jathiyak bn.... Rot un melo rahak ne.. aithi Karaya Dan nethi jara ballo jathiyak... Shepherd la ekka lamayek unath thiyala yanna puluwan...
    Rot la one master dog ලා මචං. උන්ගේ විසේ වැඩී. හොද ට්‍රේනර් කෙනෙක් අල්ලලා හික්මීම උගන්නන ඔනේ. ආය වත්තේ කූඹියෙක්ටවත් ඉන්න දෙන්නේ නෑ ඔකුන්. :yes:
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,340
    5,459
    113
    Panadura
    a itin bn gedara unge waradda. api eka paarak genawaw loku rot ekek. genapu dawas wala maara sarai. mokda uwa kuuduwe athulema dala hadala tbbe kalin owners la.. trainer ekenk gennala 2-3months train karama hari giya. minissu boruwata ballonta bannata aththatama waraddda unwa hariyata hadanna danne nathi kama tma.
    trainer ekenk හොයාගන්නේ කොහොමද.?
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    mekaudata gaththa hemotama thanks....machanla.

    Dannaa unta kiyapalla.

    Mama iye beheth ganna gihin MOH eke lokkatath kivva.
    Mokada maan hemathanama deshana walata yanawa
     
    • Wow
    Reactions: Nidarshana_k

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,964
    8,304
    113
    Kotahena
    13446196-yellow-lab-smiling.jpg


    api ekane labrador hadanne. ape podi eka nodena wadayak ne uta. ohe innawa. natta paganawa. paine gahanawa. gal walin gahanawa.
    ata deka hapanne nadda uge?
     
    • Haha
    Reactions: $onny

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    ballo hadanna danne nathi ewun ballo haduwala ohoma thama.
    roti kiyanne loyalma breed eka.
    e wagema thama hurathaleth
    api terum ganne na api wage untath kenthi yanwa kiyala
    kudu karama kenthi yana eka wadee

    මගේ ලග රොට්වයල මේල් සත්තු දෙන්නෙක් ඉන්නව.
    හරියට ට්‍රේන් කරල සිවිලයිස් කරල හදනව නම් පට්ට ලෝයල් පට්ට ඉන්ටෙලිජන්ට් බල්ලො ජාතියක්.
    kohoma langata wela ange athilli athilli enakota thiyena athala eka
    ------ Post added on Jan 31, 2026 at 1:27 PM
     
    • Love
    Reactions: sahansira

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,321
    26,851
    113
    Kandy
    බොරු පොස් එකට තඩි බල්ලො හදලා රෙන්න පාරට අරන් එන නුගත් උකන්නල ඉන්න පකෙ රටක් මේක..
    FB ගෑනු හැමිනෙනවා පේජ් හදාගෙන,බල්ලො දරු කමට හදන්නේ..
    අපේ ගෙවල් පාරෙත් යන්න බෑ පිට්ටු වගේ තඩි බෙටි පාරේ රෙවලා
     
    • Haha
    Reactions: Inigo Montoya
    Jan 9, 2026
    19
    13
    3
    රොට්ටු කියන්නෙ. One master බල්ලො ජාතියක්. උන්ට එක master කෙනයි. කොච්චර train කරත් මෙක තමයි core concept එක. අනිවරයෙන්ම train කරන්න ඔනි පොඩි කාලෙ ඉදන්ම. කැම කකා ඉද්දි පිගාන ගත්තත් අවුලක් නැති වෙන ගානට train කරන්න ඔනි. කන්න දිලා කන්න කියනක්ම් කන්නෙ නැති වෙන ගානට. අනිවරයෙන්ම social කරන්න ඔනි.. මෙ ටික කරා නම්. කිසි අවුලක් නතුව හදන්න පුලුවන්. රොට්ටු කුඩු කරලා හදුවම stress වෙනව. අනික alpha dog follow (ස්වාමියා) කරනව වෙනුවට මෙයලා කැමති colleague කෙනෙක් වගෙ ඉන්න.
     
    Last edited:
    • Like
    Reactions: snm1990

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,915
    18,008
    113
    ලංකාවේ යුද්දෙන් පස්සේ ආර්ථිකව අලුත් මැද පන්තියක් නිර්මාණය උනාට උන්ට ඕන කරන අධ්‍යාපනේ තාම හම්බෙලා නෑ. සල්ලි දීල pitbull ල rottweiler ල ගන්නවා ඒ උනාට dog training ගැන මෙලෝ මගුලක් අහලවත් දන්නෙවත් නෑ. ඔහේ වල් බල්ලෝ වගේ හදනවා. සමහර උන් පාරේ, සමහර හුත්තිගේ පුතාල බෙල්ලේ පටියක්වත් නැතුව මිනිස්සු දුවන jogging track වලටත් අරන් එනවා. අනිවාර්යෙන් ඕකට නීති දාන්න වෙනවා, නැත්තන් ඕකුන් පාරේ ඉන්න වල් බල්ලන්ට හුකල පැටව් ගැහුවම ලංකාවේ වල් බල්ලෝ තවත් වස වෙන එක වෙන්නේ
     
    • Like
    Reactions: snm1990

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,456
    6,329
    113
    roti kiyanne loyalma breed eka.
    e wagema thama hurathaleth
    හුත්ත තමයි. කොච්චර ලෝයල් උණත් වැඩක් නෑ ඕකුන්ට හරියට ඇස්පේන්නෙත් නෑ. අදුරෙදි හරි නිදාගෙන ඉන්නකොට හරි ඇල්ලුවොත් අදුරගන්න බැරි වෙලා කනවා. හදන්න හොද ම නැති බලු ජාතිවලින් එකක්.
     
    • Like
    Reactions: kingkusa