ඇන්ටි බිබිස් ගේ අවසරය මත ඉතුරුටික ලියමි.....
එම ඉබීම මගේද සීමාවන් ඉක්ම යන තැනට පත් වූ බව ඔබ සැමට දන්වනු කැමැත්තෙමි..
කෙසේ හෝ එම හැඩුම පිලිබදව එම අවස්තාවේ මා ගනනකට නොගත්තත් පසුව එහි තේරුම තේරුම් ගතිමි..
ඇය මා තරයේ වැලදගෙන මා ඇයගේ කුප්පායම වෙත වැරෙන් මෙන් තල්ලු කරගෙන යන විට මට මාගේ මිතුරාද අමතකව ගොස් තිබිනි....
අප මාමා පැවසූ පරිදි කොන්ඩම් වර්ග එකල තිබී නොමැත....
මාද මාගේ සියලුම ආශාවන් සංසිදුවාගැනීමෙන් අනතුරුව බොහොම අපහසුවෙන් කන්ද තරනය කොට නැවත පාරට ආවෙමි..
කෙසේ හෝ ඇයගේ හැඩුම පිලිබදව මා දැන් ඔබට කියමි...
ඇයට ඒඩ්ස් ය..
එම කුප්පායමේ සියලුම පිරිමි මෙමෙ රොගය නිසා මියගොස් ඇති බව ඇය මට කීවේ සියලුම කාරනා හමාර වීඑමෙන් අනතුරුවය..
මට මරාගෙන මැරෙන්න හිතුන යකෝ ඒ වෙලාවේ....
මම දැනුත් කල්පනා කරන්නේ අපිව බයකරන්න මේ මනුස්සයා මොන මගුලකට මේක ඇන්ටිබිබිස් ට කිව්වද කියල..
මටත් මැරෙන්න හිතුන යකෝ මේ කතාව අහල....
ගෑනු එපා උනා.....
පෝන් ම හොදා කියල හිතුන..කතාව අවසානයි.ඔබට සැමට ඉස්තූත්යි හරිය..මම මල්බෙරිය හරිය