රොනල්ඩෝ ඇත්තටම පොරක්ද?

කවුද පොර ?


  • Total voters
    83
  • Poll closed .

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    රොනල්ඩෝ ඇත්තටම පොරක්ද?

    Cristiano_Ronaldo_2018.jpg


    Cristiano Ronaldo ලෝකයේ සිටින විශිස්ටතම පාපන්දු ක්‍රීඩකයා බව බොහෝ දෙනෙක් පිලිගන්නවා. ගෝල පිට ගෝල ගනිමින් තම පිල ජයග්‍රහණය කර දක්ක්විමට මෙම තරුණ ක්‍රීඩකයා දක්ෂයෙක්. දැන් අපිට හීනි දුකක් එනවා ලංකාවේ අපිට ඇයි රොනල්ඩෝ කෙනෙක් නැත්තේ කියල:(:(. ලංකාවේ පාපන්දු ක්‍රිකට් තරම් ජනප්‍රිය නැති නිසා වෙන්න ඇති. වාසනාවකට වගේ අපිට රොනල්ඩෝ කෙනෙක් නැති උනත් "රනිල්ඩෝ" කෙනෙක් ඉන්නව:lol::lol::lol:. ඒ ගැන සතුටු වෙන්න පුළුවන්. තරග 32 විතර ද කොහේ ක්‍රීඩාකර 30 පැරදුනු රනිල්ඩෝ අපිට ආඩම්බරයක්:lol:. රොනල්ඩෝ තරග දිගටම පරාජය උනොත් පස්සට දෙකක් පයින් ගහල එලවල වෙන ක්‍රීඩකයෙක් දම්මන්න තිබුන. එත් රනිල්ඩෝ නොනැවතී දිගටම. එනිසා රනිල්ඩෝ රොනල්ඩෝ ටත් වඩා පොරක් කියල තමයි මට හිතන්නේ:lol::lol::lol::lol:.


    article-2514623-19AEF6B800000578-746_634x405.jpg




    රොනල්ඩෝගේ අදාරකරුවන් එළිපිටම ජය ගෝෂා නගනවා. රනිල්ඩෝ ගේ අදාරකරුවන් බොහොමයක් ඉන්නේ සැගවිල. සමහරු උතුරු කොරියා පිලට හෝයිය. සමහරු එක පිලකටවත් නැහැ කියල පෙන්නනවා (කවුරු දිනවත් අපි හම්බකරොත් අපි කෑවා වගේ කතා අතරින් පතර ඇහෙනවා ). හැබැයි මැච් එක ලන්වෙනකොට නම් රනිල්ඩෝ පිලට බොක්කෙන්ම.


     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පොනිල් තමයි ..රටේ ලොකුම බැංකුවටත් කෙලලා ... කිසිම කරදරයක් නැතුව ඔය ඉන්නේ යස අගේට
     
    • Like
    Reactions: BINGU_PUTHA

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    රොනාල්ඩෝ කොතරම් දක්ෂ ක්‍රීඩකයෙකු වුවද ලංකාවට එරෙහිව එකදු ගෝලයක්වත් වාර්තා කර නොමැත.

    ඒ අපගේ ක්‍රීඩකයින් එතරම්ම දක්ෂ නිසාය. කොතරම් දක්ෂද යත් ලංකාව මෙවර FIFA world cup එක දිනනු නොඅනුමානය.