රොනාල්ඩෝ ලන්කාවට එයිද?

BadAlucard

Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    සුපිරි පාපන්දු ක්‍රීඩක "ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ" ඉදිරි සති කිහිපය ඇතුලත ලංකාවට පැමිණීමට නියමිතයි. පැමිණීමට හේතුවෙන්නේ "CalorieBar" එකේ වෙලඳ දැන්වීම් සහ අන්තර්ජාල දැන්වීම් සඳහා කියල තමයි ආරංචි මාර්ග පවසන්නේ. වියදම ඇමරිකානු ඩොලර් මිලියන 24ක් වන අතර මේ සඳහා ලංකාවේ ව්‍යාපාරිකයින් 7 දෙනෙක් සහ ජපානයේ සිට ලංකාවට යම් යම් දේවල් ආනයනය කරන දෙදෙනෙක්ද දායක වී ඇති බවත් ආරංචි මාර්ග පවසනවා.

    අන්තර්ජාලය ඔස්සේ හුවමාරුවන පුවතකි
    IMG_20231007_002155.jpg



     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,978
    10,145
    113
    අනේ ආපුගමන් මහින්ද මහත්තයා එක්ක පොටෝ එකක් අරන් මුහුණු පොතේ පලකරන්න රොනල්ඩෝ
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මිලියන විසි හතරකට ඌ ඔච්චර දුර ගෙවාගෙන ලංකාවට එනවා කියලා හිතන එකම විහිළුවක්