රොබින්සන් අන්දරය කට්ටිය එදා සහ අද
යාලුවන්ට මතක ඇතිනේ රොබින්සන් අන්දරය. අද මම ඒ මතකය අලුත් කරන්න ඒකෙ රගපාපු අයගේ ඒකාලේ ෆොටෝ ටිකක් වගේම අද කාලේ ෆොටෝ ටිකක් ගෙනාවා. බලන්න හොදයිද කියලා. තව ෆොටෝ මේකට අඩුයි. පුලුවන් නම් ඔයාලා හොයලා දෙන්න.
සයුරේ ජීවිත නැව පෙරලී
මුතු සොයනා අය කොහෙදෝ
පණ නල පාගා ....
වෙරළේ පියමං පැවසූයේ
රළ කඳුළේ සුවඳයි ඒ...
සෙනෙහේ අසරණ වූ දා පමණයි දෝ
නොවෙනස් වෙයි කුරුලු ගී
දැන් පණ නල සැබෑ ලොවේ ..
සුළඟේ රහසක් කීවා
පියමං වෙරළේ
සුළඟයි මැකුවේ රළ නෑ
සැඟවුයේ ඇයි
ඈත යයි රූ......
ඇල දොළ කඳු මැල වී
ගිනි පුපුරත් සුවයක් වූ දා
සඳෙහිත් සිසිලක් නෑ නෑ ...
ජීවිතයේ ආදරෙයි ...
සයුරේ සයුරේ...
සයුරේ.........
ගායනය: ශෂිකා නිසංසලා සහ ලාල් රූපසිංහ
ගී පද : අතුල රන්සිරිලාල්
සයුරේ ජීවිත නැව පෙරලී
මුතු සොයනා අය කොහෙදෝ
පණ නල පාගා ....
වෙරළේ පියමං පැවසූයේ
රළ කඳුළේ සුවඳයි ඒ...
සෙනෙහේ අසරණ වූ දා පමණයි දෝ
නොවෙනස් වෙයි කුරුලු ගී
දැන් පණ නල සැබෑ ලොවේ ..
සුළඟේ රහසක් කීවා
පියමං වෙරළේ
සුළඟයි මැකුවේ රළ නෑ
සැඟවුයේ ඇයි
ඈත යයි රූ......
ඇල දොළ කඳු මැල වී
ගිනි පුපුරත් සුවයක් වූ දා
සඳෙහිත් සිසිලක් නෑ නෑ ...
ජීවිතයේ ආදරෙයි ...
සයුරේ සයුරේ...
සයුරේ.........
ගායනය: ශෂිකා නිසංසලා සහ ලාල් රූපසිංහ
ගී පද : අතුල රන්සිරිලාල්
පොඩි කාලේ මතකය අලුත් කලා නේද මේ තියෙන්නේ ඔය Theme Song එක
Last edited:





