BUMP
REP++
BumpBumpBumpBump

meka wide screen 16:9 karala tiyenne mokada ?
normal 4:3 video eka daapanko.

patta Rep++ man mulin hitan hitiye issara oya yana kale oka vihilu kathawak kiyala. mokada robinson "andere" kiyala tiyena nisa![]()





අඩේ බොහොම ස්තූතියි මචන්..
ඔක්කොම එපිසෝඩ් ටික තියෙනවද බං..
ඉස්සර ඉරිදා හවස 5 ටද කොහෙද ගියේ.. කොහෙ හරි යන්න අඬ ගැහැව්වාමත් බෑ කියනවා ඕක බලන්න ඕනේ නිසා..
ඕකේ එකත් ලඟක් වෙනකම්ම මගේ ෆෝන් එකේ තිබුණා..

