රොබින්සන් අන්දරය

Angoda Lokka

Member
Sep 17, 2017
146
12
0
meka wide screen 16:9 karala tiyenne mokada ? :oo:

normal 4:3 video eka daapanko.

ඌ ඌට පුළුවන් විදිහට දීල තියෙන්නෙ මිනිහෝ තොට ඕනෙනම් බලපන් නැත්නම් නොබලා හිටපන්. තොට ඔහොමවත් දෙයක් කරන්න පුලුවන්ද?
 

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,987
    4,580
    113
    patta Rep++ man mulin hitan hitiye issara oya yana kale oka vihilu kathawak kiyala. mokada robinson "andere" kiyala tiyena nisa :D
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ බොහොම ස්තූතියි මචන්..
    ඔක්කොම එපිසෝඩ් ටික තියෙනවද බං..:love:
    ඉස්සර ඉරිදා හවස 5 ටද කොහෙද ගියේ.. කොහෙ හරි යන්න අඬ ගැහැව්වාමත් බෑ කියනවා ඕක බලන්න ඕනේ නිසා..:lol:
    ඕකේ එකත් ලඟක් වෙනකම්ම මගේ ෆෝන් එකේ තිබුණා..:love:
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif

     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    අඩේ බොහොම ස්තූතියි මචන්..
    ඔක්කොම එපිසෝඩ් ටික තියෙනවද බං..:love:
    ඉස්සර ඉරිදා හවස 5 ටද කොහෙද ගියේ.. කොහෙ හරි යන්න අඬ ගැහැව්වාමත් බෑ කියනවා ඕක බලන්න ඕනේ නිසා..:lol:
    ඕකේ එකත් ලඟක් වෙනකම්ම මගේ ෆෝන් එකේ තිබුණා..:love:

    thama meke episodes tika update wenawa mchn:rolleyes::rolleyes: