රොබෝවක් "I am not Robot" captcha පසුකරයි
ඔයාලා දැකලා ඇති අන්තරජාලයේ විවිධ වෙබ් අඩවි වල පොඩි කොටුවක් එක්ක I am not a robot කියලා තියනවා ඒක ඇතුල ටික් කරන්න. ඔය එක එක බොට් වැඩසටහන් වලට ඒක පහුකරන්න බෑලු. ඕක ගැන බලාගෙන හිටපු කෙනෙකුට ඔය සන්කල්පය troll කරන්න ඕනෑ උනා..ඒක කරපු හැටියි මේ.. thappara 30 yi..