රොබෝවක් "I am not Robot" captcha පසුකරයි

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    රොබෝවක් "I am not Robot" captcha පසුකරයි

    ඔයාලා දැකලා ඇති අන්තරජාලයේ විවිධ වෙබ් අඩවි වල පොඩි කොටුවක් එක්ක I am not a robot කියලා තියනවා ඒක ඇතුල ටික් කරන්න. ඔය එක එක බොට් වැඩසටහන් වලට ඒක පහුකරන්න බෑලු. ඕක ගැන බලාගෙන හිටපු කෙනෙකුට ඔය සන්කල්පය troll කරන්න ඕනෑ උනා..ඒක කරපු හැටියි මේ.. thappara 30 yi..

    Don Udugama

    Member
    Jan 13, 2017
    617
    56
    0
    පස්සේ මතක් වුණේ
    ඔය රොබෝව හදලා තියෙන්නේ ඕක පහුකරන්නම විතරක් වෙන්න ඇති.
    තිරයේ කැප්චා බොක්ස් එක ලොකේට් කරගෙන අදල තැන ක්ලික් කරන්න විතරක්.
    නැතුව රොබෝගේ සාමාන්‍ය ප්‍රෝගෑම් එකෙන් විතරක් තර්ක කිරීමක් නෙමෙයි.
    මොනා උනත් වැඩේ නරක නෑ.
    හැබැයි මං වීඩියෝ එක බැලුවේ නෑ මචං.
    මං වැරදි වෙන්නත් පුලුවන්
     
    • Like
    Reactions: chinthaka156

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    පස්සේ මතක් වුණේ
    ඔය රොබෝව හදලා තියෙන්නේ ඕක පහුකරන්නම විතරක් වෙන්න ඇති.
    තිරයේ කැප්චා බොක්ස් එක ලොකේට් කරගෙන අදල තැන ක්ලික් කරන්න විතරක්.
    නැතුව රොබෝගේ සාමාන්‍ය ප්‍රෝගෑම් එකෙන් විතරක් තර්ක කිරීමක් නෙමෙයි.
    මොනා උනත් වැඩේ නරක නෑ.
    හැබැයි මං වීඩියෝ එක බැලුවේ නෑ මචං.
    මං වැරදි වෙන්නත් පුලුවන්

    මටත් හිතුනෙම ඔය අදහසමයි
     
    salsapu

    Junior member
  • Apr 11, 2016
    166
    9
    18
    පස්සේ මතක් වුණේ
    ඔය රොබෝව හදලා තියෙන්නේ ඕක පහුකරන්නම විතරක් වෙන්න ඇති.
    තිරයේ කැප්චා බොක්ස් එක ලොකේට් කරගෙන අදල තැන ක්ලික් කරන්න විතරක්.
    නැතුව රොබෝගේ සාමාන්‍ය ප්‍රෝගෑම් එකෙන් විතරක් තර්ක කිරීමක් නෙමෙයි.
    මොනා උනත් වැඩේ නරක නෑ.
    හැබැයි මං වීඩියෝ එක බැලුවේ නෑ මචං.
    මං වැරදි වෙන්නත් පුලුවන්

    eka wenna one bn karala thiyenne...oya msg eka kohomath ekama thenane enne.... window eka poddak ehe mehe karala beluwa nm hari..... :D
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    පස්සේ මතක් වුණේ
    ඔය රොබෝව හදලා තියෙන්නේ ඕක පහුකරන්නම විතරක් වෙන්න ඇති.
    තිරයේ කැප්චා බොක්ස් එක ලොකේට් කරගෙන අදල තැන ක්ලික් කරන්න විතරක්.
    නැතුව රොබෝගේ සාමාන්‍ය ප්‍රෝගෑම් එකෙන් විතරක් තර්ක කිරීමක් නෙමෙයි.
    මොනා උනත් වැඩේ නරක නෑ.
    හැබැයි මං වීඩියෝ එක බැලුවේ නෑ මචං.
    මං වැරදි වෙන්නත් පුලුවන්

    meka wennath puluwan..paththaka indan remote ekakin control karanawaa wennath puluhan:)
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Remote control රොබෝ අතක් වගේ නේද? AI එකක් තියෙන රොබෝ කෙනෙක් නෙවෙයි වගේ. Troll video එකක් වගේ.