රොබෝවරියට_පුරවැසිභාවය

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    යේක අපිලගේ අල්ල මෙයාව මුශ්ලීම් කොරල මාතියා.. අපිලගේ මුනියල පොර කනවලු මෙයා යෙක්ක ජින්ක ජිගිරි කොරන්න :yes::cool:

    අව්ලක් ගිහිං පයියට කරන්ට් එක වැදුනොත් තමයි අල්ල සිහිවෙන්නේ :lol:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    එහෙනං දැන්ම සල්ලි එකතු කරලා තියා ගනින්. සැහෙන්න ගානක් වෙයි.

    දැනටත් Microsoft, Apple, Google, Facebook ... etc ලා ලෝකේ මිනිස්සුන්ගේ පෞද්ගලික ජිවිත වලට ඇඟිලි ගහලා තියන තරම ඇති.

    උන්ගේ agent කෙනෙක් ගෙදරක නවත්තන එක විතරයි අඩු!

    ..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අව්ලක් ගිහිං පයියට කරන්ට් එක වැදුනොත් තමයි අල්ල සිහිවෙන්නේ :lol:

    යේක එතකොට කෙලින්ම ස්වර්ගේ තමා යෙනවා මාතියා :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    api tharam ma mental capabilities thiyana robot kenek suicide karagaththoth moko wenne.? :confused:

    මැරෙයි :yes: ඊට පස්සෙ උගෙ data අරගෙන සුයිසයිඩ් කරගන්න හිතෙන්නැති උන්ව හදයි :yes:

    රොබෝලා නෙවි නේ ඒ. බෝනික්කියෝ නේ

    නෑ නේ ? ගෙදර වැඩත් කරන sex කරන්නත් පුලුවන් උන් ඉන්නවද කොහෙද :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    මැරෙයි :yes: ඊට පස්සෙ උගෙ data අරගෙන සුයිසයිඩ් කරගන්න හිතෙන්නැති උන්ව හදයි :yes:

    නෑ නේ ? ගෙදර වැඩත් කරන sex කරන්නත් පුලුවන් උන් ඉන්නවද කොහෙද :yes:

    එළනේ බං ලෝන් එකක් දාල ගත්තත් පාඩු නෑ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මැරෙයි :yes: ඊට පස්සෙ උගෙ data අරගෙන සුයිසයිඩ් කරගන්න හිතෙන්නැති උන්ව හදයි :yes:

    na bn mama ahanne ayeth ipadeida.? :confused:
    conciousness ekak thiyanawa nam ayeth ipadenna epai ..
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    මට හිතෙන අනාවැකියක් කියනන්ද . අපි වයසට ගියාම ළමයි අපි ගැන හොයල බැලුවේ නැති වෙනකොට මේ වගේ රොබෝ කෙනෙක් අපිට අනිවාර්යයෙන්ම පිහිට වෙයි. තව වසර 30 කින් වගේ මේ වගේ රොබෝලා සිය දහස් ගුණයකින් වැඩි දියුණු වෙලා ඇඩ්වාන්ස් වෙලා ඒවි.

    අපිව අසනීප උනාම රෝහලට ගෙනියන්න , වෙලාවට බෙහෙත් ටික දෙන්න සහ කෑම ටික උයලා දෙවි. ගෙවල් අස්පස් කරලා පිරිසිදුව තියා ගනීවි. ගෙවල් බලාගෙන තම ස්වාමියාවත් ආරක්ෂා කරගෙන ඉඳීවි.

    තොට පිස්සුද මේක නෙදර් ලන්තේ කියල හිතුවද මේක ලංකාව,
    යහපාලන ආණ්ඩුව තිබ්බොත් හැමදාම මෙහෙම තමයි.
    හැමදාම හීන දැක දැක දේශපාලන කාලකන්ණින්ට කඩේ දුව දුව හිටපං මේ වගේ ත්‍රෙඩ්ව වල හීන කතා ලිය ලිය.
    ආව රෝබෝලගෙන් බෙහෙත් ගන්න, ලබ්බ තමයි
    x3hDHUN.jpg
     
    Last edited:

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    Aනේ මන්දා මේ හම්බයො නම්,,, මුන්ගෙ මොලේ කොහෙද තියෙන්නෙ කියලා හිතෙනවා,පුරවැසිබව දෙන්න??????,,, මේ රොබෝ කෙනෙක්නෙ ,,,මේකි කතා කරන කොට මුන්ට මැජික් වගේ තියෙන්න ඇති,,,, හොඳම වැඩේ තමා මේකිටත් අර මුන්ගෙ කලුපාට ගෝනිය මුන් අන්දවයි,,, කොහොමට හිටීද????
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Aනේ මන්දා මේ හම්බයො නම්,,, මුන්ගෙ මොලේ කොහෙද තියෙන්නෙ කියලා හිතෙනවා,පුරවැසිබව දෙන්න??????,,, මේ රොබෝ කෙනෙක්නෙ ,,,මේකි කතා කරන කොට මුන්ට මැජික් වගේ තියෙන්න ඇති,,,, හොඳම වැඩේ තමා මේකිටත් අර මුන්ගෙ කලුපාට ගෝනිය මුන් අන්දවයි,,, කොහොමට හිටීද????

    :lol:
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    Aනේ මන්දා මේ හම්බයො නම්,,, මුන්ගෙ මොලේ කොහෙද තියෙන්නෙ කියලා හිතෙනවා,පුරවැසිබව දෙන්න??????,,, මේ රොබෝ කෙනෙක්නෙ ,,,මේකි කතා කරන කොට මුන්ට මැජික් වගේ තියෙන්න ඇති,,,, හොඳම වැඩේ තමා මේකිටත් අර මුන්ගෙ කලුපාට ගෝනිය මුන් අන්දවයි,,, කොහොමට හිටීද????

    :lol:
     
    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    මට හිතෙන අනාවැකියක් කියනන්ද . අපි වයසට ගියාම ළමයි අපි ගැන හොයල බැලුවේ නැති වෙනකොට මේ වගේ රොබෝ කෙනෙක් අපිට අනිවාර්යයෙන්ම පිහිට වෙයි. තව වසර 30 කින් වගේ මේ වගේ රොබෝලා සිය දහස් ගුණයකින් වැඩි දියුණු වෙලා ඇඩ්වාන්ස් වෙලා ඒවි.

    අපිව අසනීප උනාම රෝහලට ගෙනියන්න , වෙලාවට බෙහෙත් ටික දෙන්න සහ කෑම ටික උයලා දෙවි. ගෙවල් අස්පස් කරලා පිරිසිදුව තියා ගනීවි. ගෙවල් බලාගෙන තමස්වාමියාවත් ආරක්ෂා කරගෙන ඉඳීවි.

    ස්වාමියාවත් ???????
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    මැරෙයි :yes: ඊට පස්සෙ උගෙ data අරගෙන සුයිසයිඩ් කරගන්න හිතෙන්නැති උන්ව හදයි :yes:

    නෑ නේ ? ගෙදර වැඩත් කරන sex කරන්නත් පුලුවන් උන් ඉන්නවද කොහෙද :yes:
    March of the sexbots: They talk, they make jokes, have 'customisable' breasts - the sex robot is no longer a weird fantasy but a troubling reality

    Last week The Mail on Sunday became the first newspaper to experience Harmony 2.1, the latest version of a sex robot McMullen has been working on since 2014 and which we can exclusively reveal will go on sale to the public in January for between £7,600 to £15,200, depending on customisation.
    Harmony has 30 different faces to choose from, 16 body types, customisable breasts from AA to triple F, 19 different nipple types from ‘perky’ to ‘puffy’, and 11 different types of genitalia.
    The robot has 18 different personality types from happy to sensual, shy to talkative. It is modes such as ‘shy’ which most concern critics, who cite another sexbot as a blatant invitation to ‘normalise’ rape.
    Inventor Doug Hines caused uproar when he recently revealed his product Roxxxy has been programmed in its ‘Frigid Farrah’ mode to ‘not be appreciative’ if touched in a private area and the robot will make a show of resistance saying: ‘That doesn’t feel right, please stop. Do not do that! Do not do that!’
    Laura Bates, founder of the Everyday Sexism project, said creating a robot willing to have non-consensual sex ‘is to risk normalising rape but giving it a publicly acceptable face’.
    ‘We should no more be encouraging rapists to find a supposedly safe outlet than we should facilitate murderers by giving them realistic blood-spurting dummies to stab.

    45C8FB0700000578-5027573-image-a-74_1509221344579.jpg

    45C9029100000578-5027573-image-a-98_1509223208878.jpg

    45C8FB2C00000578-5027573-image-m-85_1509222509274.jpg
     
    Last edited: