රොබෝ තාක්ෂණය ගැන දන්න අය අනිවාර්යෙන් මේක ş
රොබෝ තාකෂණය කරන අයගෙන් මට පොඩි උදව්වක් ඕන.
උඩ තියෙන පිංතූරේ වගේ servo motor එකක් මට ගන්න ඕන.දන්න කෙනෙක් කියනවද ලංකාවෙ මේවා විකුනන්න තියන කඩයක් ගැන.
මේ ගැන නොදන්න අය බම්ප් එකක් දාලා උදව් කරන්න කාරැණික වන්න.

Last edited:

ethakota machan ubata income eka gedarinda?