ජීවිතේ මොනවත්ම නැති අයගෙ ජීවිතවලට නැවුම් ආත්මයක් ඇතුල් උනාම හුගාක් දේවල් වෙනස් වෙනවා...හිතන්නවත් බැරි විදියට...
හරියට අලුත් වැස්සක් වහිනවා වගේ....මුලු ජීවිතේම හිරිවැටෙනවා.
ඒ වෙලාවට දැනෙන සිතිවිලි හරිම සුන්දරයි...එවා දිගටම තියාගත්තොත්..අපි දිනුම්...නැත්තම්.....ජීවිතේම අවුල්.....නේද අයියේ?
කොහොම උනත් මේ මෙලෝ රහක් නැති කවිය හරිම ලස්සනයි...

me kiyanne computer eka gena wadda.....
melo rahak neathei nosithan rahak atha dethin liyana wadan wala thamanta nodenunath kata ho ddenena.........
sarala geburu adahasak dena nirmanayak....sarthakai,.......
(mage dath rahada nam manda..)naa computerayak wage... hadawathak nathi robo kenek wage wenna yana...eeth uthsahayen eeka nawaththagena inna kenek gena..Thanks a lot Bro(mage dath rahada nam manda..)

api nodunuwathwa ho wena samahara dewal.harima rasai...samaharak katukai.....apita shakthiyak thiyenna ona ewa wida daraganna.......![]()

eeka aththa ...mata nam ehema wenna giye life eka godak busy wela hithata nidahasak nathi wuna nisa...wena prashnayak newei..![]()

Arthawath nirmanayak saho
apita danenawanam api robola wela kiyala eekath watinawa.....hethuwa me loke thawath paththakata eeka koitharam therum karanna haduwath therum ganne nathi nisa.....
Wenas nirmanayak saho. subapathum obata...

හැම දෙයක්ම යාන්ත්‍රීකරනය වී ඇති සමාජයක සිත පමනක් එයින් මුදවා තබාගැනීම ඉතා අසීරු වුවද එය එසේ තබා ගන්නට ඔබේ නිර්මානයෙන් දෙන පණිවිඩය හා ඉඟිය ඉතා අගය කරමි..
නිර්මානය ගොඩක් වින්ඳා...
ඔබට ජය!!