මෙන්න මේක යන්ග් වික්ටෝරියා (Young Victoria) කියන ෆිල්ම් එකෙ ගොඩක් තැන් වල යූස් කරනවා. මොකද ප්රින්ස් ඇල්බර්ට් වික්ටෝරියාට කියනවා එයා ශූබාර්ට්ට වගේම එයාගේ ස්වොන් සොන්ග් (Schwanengesang) එකට ගොඩක් කැමතියි කියල.ඉතින් වික්ටෝරියාගෙයි ඇල්බර්ට් කොලුවගෙයි ලව් හුටපටේ ගොඩක් තැන් වල මේක හුවමාරුවෙනවා/ පසුබිමින් ඇහෙනවා
Standchen (Schwanengesang, D 957: no 4)




. උබේ කනෙක්ෂන් එකෙ අවුලක්ද දන්නේ නෑ)
-
(Y)