සිරාවට. ඒක තමයි මමත් කියන්න හැදුවේ. රොමේනියාව eu එකට set වෙච්චි එකෙන් අමුතු වාසියක් නැහැ. ඒත් ලොකුම අවාසියක් නම් තියෙනවා.ඇවිදින්න විතරයි වෙන මොකුත් බෑ. සිංහලු ඉතින් රුමේනියා යන්නේ ඇවිදින්න බලාගෙන නෙවෙයිනේ.
සිරාවට. ඒක තමයි මමත් කියන්න හැදුවේ. රොමේනියාව eu එකට set වෙච්චි එකෙන් අමුතු වාසියක් නැහැ. ඒත් ලොකුම අවාසියක් නම් තියෙනවා.ඇවිදින්න විතරයි වෙන මොකුත් බෑ. සිංහලු ඉතින් රුමේනියා යන්නේ ඇවිදින්න බලාගෙන නෙවෙයිනේ.
ow සමහර උන් පනින්න යන්නේ. බාගයක්ම කෙලවගෙන එනවා.මම දන්න විදිහට ගොඩක් යන්නෙ ඉතාලි පනින්න.
20 lkh වගේ ගන්නවලු වැඩේට .
ගොඩක් එවල හම්බ වෙනවා කෑම ,නවතින්න ,ට්‍රාස්න්පොර්ට්$500 පඩියට නෙ 90% ම යන්නෙ. කන්න බොන්නත් දීල, ඉන්නත් හොඳ තැනක් හම්බෙනවනං අවුලක් නෑ
ඔව් කෑම බිම ඉන්න තැන ගොඩක් හොදට හම්බ වෙනවා ලු.ගොඩක් එවල හම්බ වෙනවා කෑම ,නවතින්න ,ට්‍රාස්න්පොර්ට්
godak welawata honda inna thanak trasnfort ehemath denawa inna thanyta bn.$500 පඩියට නෙ 90% ම යන්නෙ. කන්න බොන්නත් දීල, ඉන්නත් හොඳ තැනක් හම්බෙනවනං අවුලක් නෑ
Paninna deyak na. Romania idan Poland yanna puluwan Company ekak job eka offer karanawa nam.danna kiyana ekek gihin 2 month wage, dan poland panala. process eka danne ne.
නෑ ඊට පස්සෙ යන්න බෑනේ skilled ,ielts සීන් එක පටං ගත්තම ,ඒකයි දැම්ම ගිහිං 5years ඉඳලා pr ගන්න පුළුවන්Schengen කියල මෙහෙන් යන කුකුලන්ට ඇති වැඩේ මොකක්ද
නෑ ඊට පස්සෙ යන්න බෑනේ skilled ,ielts සීන් එක පටං ගත්තම ,ඒකයි දැම්ම ගිහිං 5years ඉඳලා pr ගන්න පුළුවන්
No need now.... Just take a ticket and fly to Italy. But Italy is no paradise. Talk with people who jumped across. I have done so.මම දන්න විදිහට ගොඩක් යන්නෙ ඉතාලි පනින්න.
20 lkh වගේ ගන්නවලු වැඩේට .
No need now.... Just take a ticket and fly to Italy. But Italy is no paradise. Talk with people who jumped across. I have done so.
The salary in Romania for our workers are a bit less than the average. They work long hours because the contract is so drafted and you sign it before leaving SL. So you can't complain once you are there. But most places do provide accommodation and a food allowance.
I don't live in Romania, but this information was provided by several girls I met over there who mostly work for restaurants or Pizza places. Some work for factories. Trades like electricians are much better paid.
You are possibly correct. Even thouhg you are allowed visiting other Schengen countries you don't get work rights.Apparently border control at airports are denying people who they find suspicious. Given Romania has only "Air Schengen" this could be true.