රොෂේන් චානක බඩ අල්ලාගෙන බිම වැටුණා…

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මං බයියෙක්වත් ටෝයියෙක්වත් නෙමෙයි
    හැබැයි කොන්දක් තියනවා ඔය මොකෙක් වැරද්දක් කලත් කියන්න
    චන්දයක් කිට්ටු වෙද්දී තමා මේ වගේ අයට උන අසදරණේ උබලට මතක වෙන්නේ
    දැන් මේක කළා කියපන්කො
    දැන් ආණ්ඩුවට තියෙන්නේ වේසා ගැනු වගේ මේක අල්ලන දගලන එක නෙමෙයි
    වැරද්දක් කළා නම් දඩුවම් දෙන්න
    දඩුවම් දීලා විතරක් මදි
    මේ රටට මිනිස්සුන්ට යහපතක් කරන්න
    ඔය දෙකෙන් එකක්වත් කලාද?
    ටොයි බයි ලේබල් අලවගන්න කලින් තමන්ගේ රට හදාගන්න බලපල්ලා බත් පැකට් එකකට පුක දෙන්න දගලන් නැතුව
    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ආටිකල් එකේ මුල් පේලිය කියවද්දිම තේරුණා කඩේ යෑමක් කියලා. ඒ හින්දා කමෙන්ට් බලලා ආතල් එකක් ගන්න ආවා. එනිවේ ගෝඨා ආවොත් චන්දේ දෙනවා
     
    • Haha
    Reactions: Asmodeus

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ප්‍රශ්නය :- කෲර ආණ්ඩුව ඉවත්කරල යහපාලන ආණ්ඩුව ගෙනල්ලා ගතවෙන්නෙ කීවෙනි වසරද...?

    පිළිතුර :- ආසන්න වශයෙන් තුන්වෙනි වසර

    ප්‍රශ්නය :- ඒ සිදුවීමට සම්බන්ධ අහිංසක මිනිස්සු වෙනුවෙන් ගත්ත ක්‍රියාමාර්ගය කෙටියෙන් සඳහන් කළොත්...

    පිළිතුර :- ............. (නිහඬයි, නිශ්ශබ්දයි. නියපොතු හපයි , පාදයේ ඇඟිලි වලින් බිම හාරයි, අත් දෙකෙන්ම පුක කසයි)

    ප්‍රශ්නය :- මැතිවරණයක් ආසන්න වෙද්දි පමණද ඔවුන්ව මතක්වෙන්නෙ...

    පිළිතුර :- මේකයි අපි ආණ්ඩුව ගනිද්දි මහ බැංකුව ජරාවාසවෙලා අපවිත්‍රවෙලා තිබ්බෙ ඉතින් ඒ ටික සුද්ද කරන්න එපැයි, ඒකට කාලෙ යොදවද්දි සමහර දේවල් අතපසු වුනා.... තව අවුරුදු එකහමාරක් තියනවනේ... අපේ බඩකට පුරවගත්තට පස්සෙ ජනතාවට සලකන්න ඒ කාලය හොඳටම ඇති...බලමු ඉතින් ලිච්චවී ක්‍රමේට මොනවහරි කොරන්න

    :(
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    තාජූඩීන්ගේ මිනී වලත් හාරපල්ලා දැන්...:lol:
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    ආටිකල් එකේ මුල් පේලිය කියවද්දිම තේරුණා කඩේ යෑමක් කියලා. ඒ හින්දා කමෙන්ට් බලලා ආතල් එකක් ගන්න ආවා. එනිවේ ගෝඨා ආවොත් චන්දේ දෙනවා
    ඉතින් දුන්නද